Best Online Shopping Sites

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    International

    Local

    මීට අමතරව තියෙන හොඳ ඒවා මේකට එකතු කරන්න.
    ඒ වගේම ඔයාලාගේ අත්දැකීම්, දැනුම අනුව මේවයේ
    ease of use, products, prices, delivery, customer service, etc.
    ගැන කියන්නත් අමතක කරන්න එපා. :-)
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කප්රුක තට්ටයා ලෝක හොරා.
    මගෙන් 6000 ක් කපාගෙන බඩු එවුවේ නැහැ.
    උබ "GIFT" එකක් විදියට යවපු එකක්ද මුන් යවලා තිබ්බෙ නැත්තේ??? මම GIFT එකක් විදියට යවපු එකක් යවලා තිබ්බෙ නැ මුන්. ඒක ලැබෙන්න ඕනි කෙනාගෙන් ඒක ලැබෙන්නෙ ඕනි දවස පහුවෙලත් කිසිම ප්‍රතිචාරයක්වත් නැති නිසා, මම කෝල් කරලා ඇහුවා. ඒවෙද්දිත් සති 2ක් ගිහින්. මේ බේසිකයෝ ඒක යවලා නැ. ඒත් ඒක ඩිලිව කරා කියලා පෙන්නනවා. උන්ට කතා කරාම කියනවා, ඒක පොඩි වැරදීමක්ලු. මම උන්ට අමතලා සල්ලි රීෆන්ඩ් කර ගත්තා. මුන් පට්ට හොරු
     
    • Like
    Reactions: vito

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    CatchMe.lk එකෙන් දැන් කාලෙකට කලින් storage box සෙට් 3ක් ඕඩර් කලා. එවපු සෙට් 3න් 2 කම ලොකුම එක damage වෙලා. කතා කරලා කිව්වම ෂොප් එකට ගෙන්නලු මාරු කරලා දෙන්න. ෂොප් එකට යන්න පුළුවන් නම් online ඕඩර් කරන්නේ නැනේ. පාඩුව විඳගෙන නෙගටිවේ කොමෙන්ට් එකක් දාල හිටිය. ආයේ නම් සයිට් එක දිහා බැලුවේ වත් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,202
    36,076
    113
    මැදමහනුවර
    CatchMe.lk එකෙන් දැන් කාලෙකට කලින් storage box සෙට් 3ක් ඕඩර් කලා. එවපු සෙට් 3න් 2 කම ලොකුම එක damage වෙලා. කතා කරලා කිව්වම ෂොප් එකට ගෙන්නලු මාරු කරලා දෙන්න. ෂොප් එකට යන්න පුළුවන් නම් online ඕඩර් කරන්නේ නැනේ. පාඩුව විඳගෙන නෙගටිවේ කොමෙන්ට් එකක් දාල හිටිය. ආයේ නම් සයිට් එක දිහා බැලුවේ වත් නෑ.
    බාත්රූම් ස්කේල් එකක් ඕඩර් කරා. ඉල්ලපු එක නෙවෙයි එව්වෙ.

    ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් ඕඩර් කරා ඒකෙ ස්විච් එක වැඩ නෑ. කිව්වම පෲෆ් වීඩියෝ එවන්න කිව්වා. කුරියර් කරා උන් සල්ලි ගෙවලා ගන්න ඕන විදිහට. හදලා එව්වා හැබැයි මැසේජ් දාලා අපිට කියනවා තදට ඔබන්න එපාලු ඒකලු කැඩුනෙ :angry: හොඳවයින් කියලා දුන්නා.

    මාස තුනකින් වගේ ඒ කේතලේ ඒ ප්‍රශ්නෙම ආවා මේ පාර පියනත් වැහෙන්නැතුව ගියා. වොරන්ටි තියන නිසා යැව්වා. මේ පාර කුරියට අපි සල්ලි ගෙව්වා. ආයිනම් මුකුත් ගන්නෑ උන්ගෙන්.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    කප්රුක තට්ටයා ලෝක හොරා.
    මගෙන් 6000 ක් කපාගෙන බඩු එවුවේ නැහැ.
    ඉතින් ඒකට මොකක්ද කලේ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,144
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතින් ඒකට මොකක්ද කලේ?
    Email කළා, කෝල් කරාට answer කරන්නේ නැහැ, දිලිත් ත්ට්ටයට email කළා.

    එහෙම උන තව 20 ක් වගේ (fasebook ,google review වලින්) සෙට් කර ගෙන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළා. උන් පාරිභෝගික අධිකාරියට document පෙන්නලා අපේ සල්ලි refund කළා කියලා කේස් ඒක close කරා.

    බැංකුවෙන් කියනවා එහෙම refund එකක් ඇවිත් නැහැ කියලා. අන්තිමට වැඩේ අල්ලලා දැම්ම

    උබ "GIFT" එකක් විදියට යවපු එකක්ද මුන් යවලා තිබ්බෙ නැත්තේ??? මම GIFT එකක් විදියට යවපු එකක් යවලා තිබ්බෙ නැ මුන්. ඒක ලැබෙන්න ඕනි කෙනාගෙන් ඒක ලැබෙන්නෙ ඕනි දවස පහුවෙලත් කිසිම ප්‍රතිචාරයක්වත් නැති නිසා, මම කෝල් කරලා ඇහුවා. ඒවෙද්දිත් සති 2ක් ගිහින්. මේ බේසිකයෝ ඒක යවලා නැ. ඒත් ඒක ඩිලිව කරා කියලා පෙන්නනවා. උන්ට කතා කරාම කියනවා, ඒක පොඩි වැරදීමක්ලු. මම උන්ට අමතලා සල්ලි රීෆන්ඩ් කර ගත්තා. මුන් පට්ට හොරු
    මම ගෙදෙට්ට බඩු වාගයක් දැම්ම වෙන රටක ඉඳන්. හැබැයි payment කලේ සම්පත් බැංකු කාඩ් එකෙන්.
    ------ Post added on Nov 15, 2022 at 3:20 PM
     
    • Like
    Reactions: vito