universal truth about PR and student visa in developed countries
1. රටක අවුරුද්දකට දෙන student visa ගාන work visa ගානට වඩා වැඩි නම් .
ඒ රටේ PR ගන්න එක අමාරු වැඩක් . තරගයක් තියෙනවා . ඉන්න එවුන්ගෙන් හොදම සෙට් එකට බලලා තමා PR දෙන්නේ .
2. රටක අවුරුද්දකට දෙන student visa ගාන work visa ගානට වඩා අඩු නම් .
ඒ රටේ PR ගන්න එක අමාරු නැහැ .work visa ඉන්න හැමෝටම PR දෙනවා පොඩි condition ටිකක් බලලා .
තරගයක් නැහැ . PR ගන්න එක worry වෙන්න ඕනේ නැහැ .
මේ රටවල තරගේ තියෙන්නේ student visa ගන්න . හොදම සෙට් එකට තමයි රට ඇතුලට ගන්නේ
*ඒ රටට පහසුවෙන් විසිට් visa ගන්න පුළුවන් අයට student visa ගන්නවට වඩා work visa ගන්න එක ලේසියි .
3. රටක් direct PR දෙනවනම් ඒ රටේ student visa තියෙන කෙනෙක්ට හොද ජොබ් එකක් හොයාගන්න ලේසි නැහැ .
PR ආපු කට්ටියයි ,student සෙට් එකයි try කරන්නේ එකම ජොබ් සෙට් එකට . priority එක යන්නේ PR සෙට් එකට
Bro IFS eka wage ekake set unoth athatama lankwe settled wena eka hodaiyi da ? mokada Sweden culture ekake ma ne thiyanne
, Tours uth wadinawa lu ne
, mokada bung aiyth gihilla kela unoth enna nam ba PR nathuwa
