තවත් මාරු PTC එකක් හම්බුනා. මෙයාලා SKRILL SUPPORT එකක්. ඒ වගේම මෙයාල සෑහෙන හොදට ගෙවනවා. STANDARD MEMBERSHIP එකේ MINIMUM PAYOUT එක 10$. ඒත් UPGRADE කලාම 2$ ඉදන් දෙනවා. ඒ වගේම මේකේ PAYOUT INSTANT. එවෙලේම හම්බෙන හැන්ද අවුලකුත් නැනේ. එහෙනම් මුලින්ම මෙන්න මෙතනින් ගිහින් REGISTER වෙන්න. ඊළගට වැඩේ කරන්න ඕනේ විදිය මම පිළිවෙලට දාලා ඇති. එක බලලා හරියට කරන්න.
1. මුලින්ම ඔයා LOG වුනාම SITE එකෙන් ඔයාට එන EMAIL ටික බලන්න ඕනේ. එකේ එයාලගේ විවිධ පණිවිඩ සහ OFFERS ගැන තියෙනවා.
2. ඊළගට උඩම තියෙන ADS කියන LINK එකට ගිහින් පහල මම කියලා තියෙන විදියට ADS ටික බලන්න.
3. AD එකක් CLICK කරලා 30 SECONDS ගියාට පස්සේ මේකේ ඔයාට විවිධ ආකාරයේ CHALLENGES දෙනවා. ඒ කියන්නේ ඔයාට ගානක එකතුවක් හෝ නිවරධි ඉලක්කමක් CLICK කරන්න කියලා එනවා. මම ඒ ටික පහල දැම්ම. ඒ ඒ වෙලාවට කියන එක කරන්න.
i.
ii.
iii.
4. ඊළගට මෙහෙම ආවම CLOSE කරන්න. මේ විදියට තියෙන ADS සේරම බලන්න.
සැ.යු.
දවස් 15 යනකම් ඔයාල REFFERALS ලා RENT කරන්න යන්න එපා. ඒ දවස් ටිකේ තනියම AD ටික CLICK කරලා 10$ PAYOUT කරලා ඒ මුදල් වලින් ACCOUNT UPGRADE කලාට පස්සේ REFFERALS ලා ගන්න. එහෙනම් ජය.