Duplicate Orders වලට මෙන්න විසඳුමක්!

Mark Maxwel

Member
Feb 25, 2026
4
2
3
ඔයාගේ Online Business එකට Orders 1,000ක් ආවොත්, ඒවගේ Duplicate සහ Fake Orders අයින් කරලා, තත්පරයකින් Courier Sync කරගන්න Solution එකක්ද බැලුවේ? 🚀🛡️

ඔයාගේ FB Ads නිසා Orders සිය ගණනින් ගලාගෙන එද්දී ඒ අස්සේ හැංගිලා ඉන්න "Profit Killers" ලා ගැන ඔයා දන්නවාද? 🧐

orders ගොඩක් එනකොට මේ දේවල් ඔයාගේ Online Business එකටත් වෙනවද කියලා බලන්න:


❌ Duplicate Orders: එකම customer 3-4 වතාවක් ඔයාට එකම order එක එවලා ඔයත් ඒ orders ඔක්කොම send කරලා තියනවද?.

❌ Fake Orders: නිකමට වගේ බොරු විස්තර දාලා ෆෝම් පුරවන අයට orders යවලා return වෙලා තියනවද?

ඔයාට මේවා අහු නොවී orders යැව්වොත් කුරියර් ගාස්තුත් අපරාදේ, product එකට damage උනොත් එකත් පාඩුයි.

අන්න ඒ නිසයි Storemate OMS අපි මේ හැමදේම ලේසි කළේ! ✨

✅ Smart Duplicate Finder: එකම customer ගෙන් Orders duplicate එනකොට සිස්ටම් එකෙන්ම වෙනම color කරලා ක්ෂණිකව පෙන්නලා දෙනවා.

✅ Verify Before Dispatch: Fake Customers ලා හොයාගෙන තෝරලා දීලා, ඇත්තම Orders ටික විතරක් ඉක්මනින් හොයලා දෙනවා.

✅ One Click Courier Sync: සියල්ල තහවුරු කළාට පස්සේ, Orders 1000ක් වුණත් එක ක්ලික් එකකින් ඔයාගේ Courier Partner ගේ software එකට Sync කරන්න පුළුවන්. ආයේ විස්තර ටයිප් කරන්න ඕනත් නැහැ! 🚀


දැන් ඔයාට තියෙන්නේ අනවශ්‍ය Return (RTO) ගාස්තු නතර කරලා, ලාභය වැඩි කරගන්න එක විතරයි.

ඔයාගේ Business එකත් මේ විදිහට Smart කරලා, කාලයත් ලාභයත් දෙකම ඉතුරු කරගන්න ඕනෙද?

Risk නැතිව try කරන්න!** 🎁දැන්ම FREE Trial එක start කරන්න 👇🔗
https://storemate.lk/


Check out the video explanation:

📞 Call or WhatsApp: 0777 672 155
 
  • Like
Reactions: Inigo Montoya