දැනට කට්ටිය යූස් කරන සුපිරි පර්ෆියුම් මොනවද? ගණන් අඩු ගණන් වැඩි ඕන දෙයක් කොච්චර වෙලා සුවද තියෙනවද? දැනට වෙළද පොලේ මිල ගණන් සහ ගන්න තියෙන්නෙ කොහෙන්ද කියලා කොටාගෙනවම යන්න