Best Phones for Sinhalayo- SINSUNG!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,622
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    168C992767612A879BBC2F7912E3C2_h231_w308_m5_cLgobKwHp.jpg
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,599
    1,547
    113
    kawuda ithin ban thaman langa thyena phone eka honda ne kiyanne,, mata nam 2kama hondai :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Samsung, Apple අයිති මුන්ගෙ තාත්තලට වගෙ මුන් brand එකට මරාගන්නෙ. company කාරයොන්ටවත් නැති ගායක් තියෙන්නෙ.:rofl:

    උන් උඹලට ඔව්වා නිකන් දෙන්නෙ නෑනෙ? :confused:

    සල්ලිත් දීල උන්ට කඩේ යන්න එපා. phone එක ගත්තනම් ඒකෙන් තමන්ට ඕන වැඩෙ අරගෙන පාඩුවෙ ඉන්න. ලඟ තියන phone එකෙන් තත්වෙ මනින කාලෙ පහුවෙලා ඉවරයි.:P
     
    :shocked::shocked: You talk sense. You're not welcome here. දුප්. :P