Questions Samsung phone එකේ GoogleDrive බැකප්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    Samsung phone එකේ GoogleDrive බැකප් එක 30 Sep ඉඳන් නවතිනවා කියලා notification එනවා.
    ඒ කියන්නෙ බැකප් වෙන්නැද්ද?
    google galaxy storage ekata switch wenna oneda?
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    419
    319
    63
    Notification එකේ Screenshot එකක් දාපං කො බලන්න. Samsung ඔක්කොටම පොදු ද දන් නෑ
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    Notification එකේ Screenshot එකක් දාපං කො බලන්න. Samsung ඔක්කොටම පොදු ද දන් නෑ
    fC0hpo.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,255
    14,732
    113
    🌎
    ඔය google drive නෙමේ මයික්‍රොසොෆ්ට් one drive නේ. @dilan_randika

    මෙච්චර කල් one drive නම් use කරේ, googlewdrive වලට switch වෙන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,675
    9,022
    113
    Galaha
    One drive yako oka. mage nokia lumia phone eka brand new gattama free 15gb hambuna. mage total free storage eka dan 50GB tiyenawa one drive eke. oke issara 15 GB denawa account hadapu gaman dan denne 5GB