thanks broNormal glasses walata coating eka dapan.
Colombo 07 thiyana Eye Donation Society eken karaganin.
Frame + Lenses Rs. 5000kata puluwan
ehemada bn?Computer Glasses වලින් වෙන දෙයක් නෑ, වැඩක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරන්න එපා. Blue light cut කතාවම බොරුවක්.