මේ දවස්වල ගණන් අඩු වෙවී යන්නෙ. 2016 F safety එක තව මාස කීපයයි ගේන්න පුළුවන්. ඉන් පස්සෙ ඒ ගාණට 2017 එක ගතෑකි. ඒ නිසා පොඩ්ඩක් ඉඳලා 2017 එකක්ම ගන්න එකයි නුවණට හුරු.

2016 safety
පසනල් ඉම්පෝර්ට් කරනවානම් 3450 වගේ මගේ ලග තියෙනවා 3650
මචං Suzuki Baleno එකක් ඔයගානට ගන්න පුළුවන් brand new, පට්ටම look එක, හොදටම petrol කරනවා, company එක 5y warranty දෙනවා
ow rata tikak stable wenakal, minissu loku loan gahala wahana ganna eka adu wela tyne.![]()
Me kale vahana gaththata aulak nadda bn
මේ දවස්වල ගණන් අඩු වෙවී යන්නෙ. 2016 F safety එක තව මාස කීපයයි ගේන්න පුළුවන්. ඉන් පස්සෙ ඒ ගාණට 2017 එක ගතෑකි. ඒ නිසා පොඩ්ඩක් ඉඳලා 2017 එකක්ම ගන්න එකයි නුවණට හුරු.
Vitz 2017 ganna hoyanawa.20k-30k duwapu ekak.jilmart nethi thenak recoccomend karando
Import karanna puluwan oyage requirement ekata gelapena widiyata