Best Police in this universe. (funny)

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
Best Police in this universe.


ඔන්න දවසක් එකරටක තරඟයක් තිබ්බලු හොඳම පොලීසිය තොරන්න.ඕකට ඇමරිකවෙන් .එංගලන්තෙන් රුසියවෙන් හොඳම් පොලිස් භටයො එවිත් හිටියලු.ඒත් ලංකවෙන් ගිහින් හිටියෙ සාජන්ලා දෙතුන් ඩෙනෙක් විතරලු.

තරඟ නීති වල හෙටියට විනිශ්‍ය මණ්ඩලය විසින් පුදුම වේගෙන් යන හාවෙක් කැලේට නිදහස් කරනවලු.ඌව අල්ලන් එන්නලු තියෙන්නෙ.ඇමරිකවෙ අය පලවෙනියට ගියලු එයාලගෙ සමහර අය හෙලිකොප්ටරේකුත් අරන් ගියාලු.ඒත් හොයාගන්න බෙරි වෙලා කස්ටිය අයෙත් අවලු.ඔන්න දෙවනි හාවා වත් දැම්මලු,රුසියව චීනය ඔහොම ඔහොම පිලිවලට ගියත් හොයගන්න හම්බුනේ නැහැලු.ඔන්න දැන් අපේ ලොක්කල යන්න ලෑස්ති වෙනවලු.
විනිශ්‍ය මන්ඩලේ ඇහුවලු ඔයාලට මොනවද ඕනෙ කියලා. මහත්තයො අපිට හොඳ බැටන් පොලු 2ක් දෙන්න.විනිශ්‍ය මණ්ඩලය පුදුම වුනාලු.ඔන්න දැන් කට්ටිය කෙලෙට ගිහින් පෙය භාගෙකට පස්සෙ එනවලු තඩි වලහෙක් කරේ තියගෙන.ඇවිල්ල බිම ඇදබෑවලු.හරි සර් මෙන්න ඉන්නව හාවා.විනිශ්‍ය මණ්ඩලයෙ කට්ටියට හරිම හිනාලු.සර්ලට විස්වස නෑ නෙ.කියල පොලිසියෙ සෙට් එක වලහට බැටන් පොලු වලින් නෙලන්න පටන්ගත්තලු.
කියහන් කියහන් කියලා.එතකොට වලහ කිව්වලු ගහන්න එප සර් මම හවෙක් මම හවෙක් කියලා:lol::lol::lol:

ගත්තේ මෙතනින්.