Best President

toiya

Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි unp උන්ට ඔච්චර කඩේ යන්න එපා බන්.

    unp උන්ගේ අමනුස්ස වැඩ අමතක ද ?

    මේවා මතකද. unp උන්ගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    jvp_14.JPG
    images
    batalanda-ranil.jpg
    18590_10206707242981345_3842507384670095134_n.jpg

    http://www.lankaquicknews.com/2015/08/batalanda.html
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ගෝඨාබය රාජපක්ෂ හමුදාවේ ඉන්න කොට කරපු වැඩ තම ඔය ඉතින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    චන්ද්‍රිකාගේ වැරදි ගොඩක් තිබ්බා. ඒත් මහරජා දින්නට පස්සේ itn එකෙන් චන්ද්‍රිකාට අවුරුදු ගානක් සෑහෙන්න මඩ ගැහුවා. චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා උනා. බුද්ධාගම කොච්චර සත්‍යද කියනවා නම් ඒක අද මහින්දට වෙලා. මහින්දට slfp සභාපති කම නැති උනෙත් චන්ද්‍රිකාට කපපු වලේ තමන් වැටුන ප්‍රතිඵලයක් විදිහටයි. ඒක ඉතින් කර්මය තමයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    චන්ද්‍රිකාගේ වැරදි ගොඩක් තිබ්බා. ඒත් මහරජා දින්නට පස්සේ itn එකෙන් චන්ද්‍රිකාට අවුරුදු ගානක් සෑහෙන්න මඩ ගැහුවා. චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා උනා. බුද්ධාගම කොච්චර සත්‍යද කියනවා නම් ඒක අද මහින්දට වෙලා. මහින්දට slfp සභාපති කම නැති උනෙත් චන්ද්‍රිකාට කපපු වලේ තමන් වැටුන ප්‍රතිඵලයක් විදිහටයි. ඒක ඉතින් කර්මය තමයි.

    රටම පාවා දෙන එවුන්ටමනෙ බන් උඹල හරි ආදරේ? දැන් රට පාලනේ කරන්නෙ චන්ද්‍රිකා බව පේනව. කොහෙ හරි රටක ngo එකකට සෙට් වෙලා තමන්ට කල්ල මරේනම් නීති හරි වෙනස් කරල දෙන අනාථයො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    රටම පාවා දෙන එවුන්ටමනෙ බන් උඹල හරි ආදරේ? දැන් රට පාලනේ කරන්නෙ චන්ද්‍රිකා බව පේනව. කොහෙ හරි රටක ngo එකකට සෙට් වෙලා තමන්ට කල්ල මරේනම් නීති හරි වෙනස් කරල දෙන අනාථයො.

    සාධාරනත්වය හතුරටත් මිතුරටත් කාටත් පොදුයි බන්. කර්මය මෙලොවදීම ඵල දෙනවා කියන්නේ මේවට තමයි.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි unp උන්ට ඔච්චර කඩේ යන්න එපා බන්.

    unp උන්ගේ අමනුස්ස වැඩ අමතක ද ?

    මේවා මතකද. unp උන්ගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    http://www.lankaquicknews.com/2015/08/batalanda.html
    වෙන වැඩකුත් නැති එකේ කුණුහරුප කිය කිය එකම හැම thread එකේම කොපි පේස්ට් කර කර ඉදපන් :lol::lol::lol:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චන්ද්‍රිකාගේ වැරදි ගොඩක් තිබ්බා. ඒත් මහරජා දින්නට පස්සේ itn එකෙන් චන්ද්‍රිකාට අවුරුදු ගානක් සෑහෙන්න මඩ ගැහුවා. චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා උනා. බුද්ධාගම කොච්චර සත්‍යද කියනවා නම් ඒක අද මහින්දට වෙලා. මහින්දට slfp සභාපති කම නැති උනෙත් චන්ද්‍රිකාට කපපු වලේ තමන් වැටුන ප්‍රතිඵලයක් විදිහටයි. ඒක ඉතින් කර්මය තමයි.

    ane ponnayo, ubata den chandrikat hoda unada? :lol: Mr.Praba