Best Printer (vote & Help)

What is the best printer brand ?

  • HP

    Votes: 2 14.3%
  • Epson

    Votes: 7 50.0%
  • Canon

    Votes: 5 35.7%
  • Samsung

    Votes: 0 0.0%

  • Total voters
    14

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    10334375_837076776314483_3087266508281080146_n.jpg

    all in one (psc), low cost printing, home use karanna hoda printer eka mokakda machanla man ahala thiyenawa epson inkjet printers warga hodai kiyala and printing cost ekath adui kiyala..

    mata hoda model ekak kiyanna machanla :)
     
    • Like
    Reactions: tnnera

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දැන් නම් laser printer ත් ලාබයි බන්. 8000 කට වගේ Samsung ලාබම laser printer එක ගන්නත් පුලුවන්.
    මන් ලග නම් තියෙන්නේ HP inkjet d1000 එකක්. refill කරගන්න පුලුවන් rs.250 කට වගේ. තීන්ත බෝතලයක් ගන්න පුලුවන් නම් ගාන තවත් අඩුයි. ගෙදර වැඩට shape
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    දැන් නම් laser printer ත් ලාබයි බන්. 8000 කට වගේ Samsung ලාබම laser printer එක ගන්නත් පුලුවන්.
    මන් ලග නම් තියෙන්නේ HP inkjet d1000 එකක්. refill කරගන්න පුලුවන් rs.250 කට වගේ. තීන්ත බෝතලයක් ගන්න පුලුවන් නම් ගාන තවත් අඩුයි. ගෙදර වැඩට shape

    machan quality laser da inkjet da mata one gedara weda walata bn ekai :) HP inkjet d1000 kiyak wenawada bnz
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    machan quality laser da inkjet da mata one gedara weda walata bn ekai :) HP inkjet d1000 kiyak wenawada bnz

    ගන්න පුලුවන් නම් Laser Printing තමයි ඉතින් හොද Output එකක් දෙන්නේ.
    HP D1000 එක නම් 4 ක් වගේ උනේ දැන් අවුරුදු 2කට විතර කලින්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    hp photosmart ekath hodai photo qulity eke wadata. nathnam ink tank ekak ganna eka hodai Epson. kalayak pawichici karanna haki