- Best psychologist -

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    psychologist නම් දන්නෑ සහෝදරයා psychiatrist කෙනෙක් වශයෙන් නම් කපිල රණසින්හ හොඳයි:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඩොක්ටර් ලක්මාල් පෙන්නම්පෙරුම.
    නවලෝකේ ඉන්නවා.
    මිනිහා හොදයි .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සයිකැට්‍රිස් කෙනෙක් ඕන නම් ඩර්ඩන් එකේ නාලක මෙන්ඩිස් ඉන්නවා.
    නවලෝකේ නිරෝශ මෙන්ඩිස් ඉන්නවා.
    නාලක මෙන්ඩිස්ගේ පුතා තමා නිරෝශ මෙන්ඩිස් කියන්නේ.
    ඔය දෙන්නානම් සුපිරියි ඔය ෆීල්ඩ් එකේ.
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    psychologist නම් දන්නෑ සහෝදරයා psychiatrist කෙනෙක් වශයෙන් නම් කපිල රණසින්හ හොඳයි:yes:

    ඩොක්ටර් ලක්මාල් පෙන්නම්පෙරුම.
    නවලෝකේ ඉන්නවා.
    මිනිහා හොදයි .

    Thanks :yes: Dr. Priyanjali De Zoysa and Dr Ms Shanez Fernado hoday kiyala kattiya kiyala thiyenawa, kawruth wadi wisthara dannawada