Best PTE Class

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    කොල්ලනේ හොඳ PTE class එකක් කියනවද යන්න.
    # මාතර පැත්තෙනම් වැඩිය හොදයි.. එත් මාතර හරියට එකක් නැහැනේ..
    # weekend එකක් තමයි බලන්නෙ
    sure කරල යන්න පුළුවන් class එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...