Best Rate For FD

Boris Johnson

Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    api illuwma Best Rate kiyala 0.25 wadiyen denawada announce karla thiyena ganata wadiya? oita wadiya wadi karanne nadda loku gaanak FD daanakota?
    ubala dala thiyena company/Bank monawada. 12milion wage auruddkta daanna hoda leasing Company eka mokakda?
    Sampath thamai dan daanna hithan inne
     

    AnuradhaRa

    Well-known member
  • 12 million ganan gan na ban dan bank eken.
    මොනා කියනවද මංද

    1 million කිව්වත් අපේ ඇස් උඩ යනව
    අපි ජීවත් වෙන හැටියට ඒ හොදටම ඇති

    සිරාවට ලක්ෂ 10 ක ලොතරැයියක්වත් ඇදෙනවනං :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    manager ekka katha krala rates poddak wadi kra gnda puluwa.mn nan boc damme.7.25
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    api illuwma Best Rate kiyala 0.25 wadiyen denawada announce karla thiyena ganata wadiya? oita wadiya wadi karanne nadda loku gaanak FD daanakota?
    ubala dala thiyena company/Bank monawada. 12milion wage auruddkta daanna hoda leasing Company eka mokakda?
    Sampath thamai dan daanna hithan inne
    මෙහම කරපන් , 0.25 වැඩි කරන් ෆෝම් එහෙම පුරවපන් මේ දැන් දාන්න වගේ . අත්සන් කරන්න එපා . ඊට පස්සේ ෆෝන් එක එහෙම ටිකක් ඔබ ඔබ ඉදල , කියපන් වැඩේ අත ඇරලා දාමු . වෙන බැංකුවක (නම කියන්න එපා ) මීට වඩා හොද රේට් එකක් දෙන්නම් කියල දැන් confirmation එක ආව . නිතරම එන බැංකුව හින්ද ආවේ , අව්ලක් නෑ ඔයාලට ඒ ගාන දෙන්න බෑනේ . කියල දුකෙන් වගේ යන්න නැගිටපන් . :)

    චුට්ටක් ඉන්න සර් , ආයෙත් මැනේජර් එක්ක කතා කරලා බලමු කියල උබට ආස හිතෙන රේට් එකක් දෙයි(බොහෝදුරට ) .

    මේ සියල්ල උබේ ඒ බැංකුවත් එක්ක තියෙන පොර්ට්ෆොලියෝ එක සහ රිලේෂන්ෂිප් එක උඩ depend වෙන බව මතක තියාගනින් . :)