Best RFC account to recieve online money?

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    එක එකාට කියල සල්ලි යවාගන්නවට වඩා මාරම සිකුයර්. ඈප් එකෙන් දෙන රේට්ස් මාරම කම්පෙටිටිව්.
    පලවෙනි පාර ට්‍රාන්ස්වර් වෙද්දි පෑය 10 ක් වගේ යනව වෙරිෆිකේශන් වලට. ඊට පස්සෙ කරන ට්‍රාන්ස්ෆර්ස් තත්පර 30 වගෙ ට්‍රාන්ස්වර් වෙනව.

    රුපියල් ලක්ශ 10 තමයි එක ට්‍රාන්ස් ඈක්ශන් එකක මෑක්සිමම්.

    මම මගෙ රෙෆෙරල් එක දානව පුලුවන්නම් එකෙන් රෙජිස්ට්‍රර් වෙන්න පලවෙනි ට්‍රාන්ස් ඈක්ශන් එක ෆ්‍රීර්‍ර වෙනව.

    https://transferwise.com/invite/iw/kulanjanas

    සුබ එහෙන්ම්
     
    • Haha
    Reactions: hasithayad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    BOC eke puluwan neda? habai patta fees bn thiyenne owwaye withdraw karanakota ehema..eeta labai foreign bank ekaka account ekak arala online banking daana eka.
    BOC eke nam business registration ekak ona, manager ekka katha karala shape ekak daaganda puluwan da dan na
    mama hithanne sampth bank hodai oya okkotama wada
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,218
    519
    113
    Ratnapura
    BOC eke puluvanda matath hada ganna oni... Manager ekka katha kala nam hari neh.. Adsense salli thama enne.. eka USD account ekkata danna puluvan nam hodai
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    සීන් එක මේකයි මචන්, මම ඉන්නෙ abroad. හැම මාසෙම අම්මලට සල්ලි අරිනවා. මම කල්පනා කරේ අම්මගේ නමින් RFC අකවුන්ට් එකක් අරින්න පුලුවන්ද කියල. මගේ නමින් එකක් තියනවා. මම හිතාගන ඉන්නෙ අම්මගෙ නමින් RFC අකවුන්ට් එකක් ඇරලා හැම මාසෙම ඒකට මම යවන ගාන දාන්න. ඒකෙන් withdrawal කරන්න අදහසක් නෑ (මොකක් හරි හදිසි ප්‍රශ්නයක් උනොත් ඇරෙන්න). ගෙදර වියදමට යවන සල්ලි මගේ තියන වෙන රුපියල් අකවුන්ට් එකකින් දාන්න පුළුවන්.
    Pita rata innawa nam lankawata salli ewana hodama method eka crypto aran sell karana eka. Dan USD ekata 200 lkr wada labenawa