Best Shampoofor Dry Hair in Sri Lanka?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Dry/Frizzy hair ekakata hoda shampoo monawada ban thiyana? Lankawe? Ubala use karana ewa monawada (Dry hair)
     
    • Like
    Reactions: agrmrs

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar564893_10.gif
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලයිෆ්බෝයි හරි මොන රෙද්දක් හරි shampoo දාපන්. දාල නාපන්. නාලා ඉවර වෙලා ඔලුව පිහපන්. ඉන් පස්සෙ කන්ඩිශනර් දාපන්. අතට කන්ඩිශනර් දාලා අත් දෙකේ අතුල්ලලා නිකන් ඔලුවෙ කොන්ඩෙ අතින් හදනව වගේ කරපන්. කොන්ඩෙ තමා ගෑවෙන්ඩ ඕන. :angry: තට්ටෙ නෙවි. ඒ කල්ලා විනාඩි 2ක් පමන තියල හෝදපන් විනාඩි බාගයක් වගෙ කොන්ඩෙ පමනක්, ඔලුව ඇල කල්ල. මූනට වට්ටගන්ඩ එපා. ඔලුව පිහපන්. වේලෙන්ඩ තියපන් පැයක් දෙකක්. ලීව් ඔන් සිලිකන් දාපන් ඉන් පස්සෙ අර කන්ඩිශන් ගෑව වගේම. :angry: ඒ දාල හෝදන්ඩ එපා හරිද. පීරපන් කොන්ඩෙ.

    සතියට 3 පාරක් සැම්පු කරල ඒ 3 පාර අවසානයේදි අර කලින් කීව වගේ කන්ඩිශනර් දාපන්. :rolleyes: ලීව් ඔන් එව්ව සතියට එක පාරක් ඇති.

    :dull: ඕවට සල්ලි නැති දුප්පත් සින්හලයෙක් නම් හොඳ සුදු පොල් තෙල් අරන් ඔලුවෙ ගාපන් උදේම.

    :yes: කොන්ඩෙ පීරපන් උස කූරු තියෙන බ්‍රශ් පනාවකින් මොක කලත්.

    එච්චරයි. :oo:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273

    කන්ඩිශනර් dannama onada ban?mokakda hethuwa oka daana?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කන්ඩිශනර් dannama onada ban?mokakda hethuwa oka daana?

    සැම්පු මොන මකබාව දැම්මත් ඔලුවෙ තියෙන තෙල් ගතිය හේදිලාම යනව. ඉන් පස්සෙ ඔලුවෙ තෙල් ගතිය නෑ. ආන්න ඒක ආයෙම ගන්නයි, කොන්ඩ ගස් වටේට ආරස්සා වෙන්ඩ ආවරනයක් වගේ වෙන්ඩයි තමා දාන්නෙ. කල්ලා බලපන්. වෙනස සෙනිකව වැටහෙයි. කේස කල්‍යානය හම්බෙනව. :yes:
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    සැම්පු මොන මකබාව දැම්මත් ඔලුවෙ තියෙන තෙල් ගතිය හේදිලාම යනව. ඉන් පස්සෙ ඔලුවෙ තෙල් ගතිය නෑ. ආන්න ඒක ආයෙම ගන්නයි, කොන්ඩ ගස් වටේට ආරස්සා වෙන්ඩ ආවරනයක් වගේ වෙන්ඩයි තමා දාන්නෙ. කල්ලා බලපන්. වෙනස සෙනිකව වැටහෙයි. කේස කල්‍යානය හම්බෙනව. :yes:

    ade ehemada.mama danan hitiye naha ban eka.api use kare nathi unata suddo ehema aniwa conditioner use karanawa.thanks kiwwata++
     
    • Like
    Reactions: pradeeplk1025

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මකබාව :dull: