තමන් ක්‍රීඩා කළ වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් තමන් කැමතිම කණ්ඩායම, ඔස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් නම් කර තිබේ.
එම කණ්ඩායම මෙසේය.
මාවන් අතපත්තු
සනත් ජයසූරිය
අසංක ගුරුසිංහ
කුමාර් සංගක්කාර (කඩුලූ රකින්නා)
අරවින්ද ද සිල්වා
මහේල ජයවර්ධන (නායක)
තිලකරත්න ඩිල්ෂාන්
චමින්ද වාස්
ලසිත් මාලිංග
මුත්තයියා මුරලිදරන්
නුවන් සොයිසා