ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සතු සුපිරි ව්‍යාපාර

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    S/Jayasuirya ta highway duwana bus ehema thibba
    corona walata kalin,

    dan kohomada danne na
    බෙහෙත් සමාගමක් තියෙනවා, නම මතක නෑ..... ටීම් එකට යන හැම එකාටම නුවරඑළියේ ගෙයක් තියෙනවා....

    Eng, NZ, Aus, USA ගහන්න ලේසි වෙන්න ඇති.🤣
     
    • Love
    Reactions: sahan50

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඉස්සරහට

    1. Danny full body spa - Danushka Gunathilaka

    2. Mendis බීඩි - Kusal Mendis

    3. HFTE ( A network marketing company) - Wanindu Hasaranga

    4. Sea Dragons Driving School - Kusal Mendis

    5. Daily Cash ( ඩේලි පොලියට දෙන බිස්නස් එකක්) - Wanidu Hasaranga

    6. Don Bradman Batting Academy - Kusal Mendis

    7.Diamond Wings Church and group of companies - Paster Niroshan Dickwella
    Future
     
    • Haha
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    බෙහෙත් සමාගමක් තියෙනවා, නම මතක නෑ..... ටීම් එකට යන හැම එකාටම නුවරඑළියේ ගෙයක් තියෙනවා....

    Eng, NZ, Aus, USA ගහන්න ලේසි වෙන්න ඇති.🤣
    Digana lake villa eken gewal dunna neda cricketers lata