Best Smart Phone for Budget Price (සිංහල) Review Xiaomi Redmi S2 from ElaKiri.com

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    එල එල බන්. මම නම් දැන් පාවිච්චි කරන්නේ Redmi Note 5A Prime එක. පට්ට Budget Phone එකක්. ලොකු ලොකු ගනන් දීලා ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වලට යන එක නම් දැන් හෙන ගොන්කමක්. ඒ ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල තියෙන feature ම මේවගෙත් අඩුවක් නැතුවම තියෙනවා. build quality එකත් ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම

    30704336_1541443249314851_4176235819910037504_o.png
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එල එල බන්. මම නම් දැන් පාවිච්චි කරන්නේ Redmi Note 5A Prime එක. පට්ට Budget Phone එකක්. ලොකු ලොකු ගනන් දීලා ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වලට යන එක නම් දැන් හෙන ගොන්කමක්. ඒ ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල තියෙන feature ම මේවගෙත් අඩුවක් නැතුවම තියෙනවා. build quality එකත් ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම

    30704336_1541443249314851_4176235819910037504_o.png

    :yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වොයිස් එක මරු නේද GTRZ ගේ:D.මරු වැඩක්.ඒත් හැබැයි ඕක කරන්න තිබ්බේ ගොඩක් කාලෙකට ඉස්සර.මොකද දැන් ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ස්මර්ට්ෆෝන් ගැන තියෙන උනන්දුව ගොඩක් අඩු වෙලා..අයිසෝන්/සම්සුන්ග් ෆෝන්ස් විකිනෙන එකත් පහත වැටිලා තියෙන්නේ.මම උනත් ඉස්සර එන එන ෆෝන් එක ගත්තා.ඒත් දැන් මම යූස් කරන ෆෝන් එක අරන් අවුරුද්දක් වෙනවා.අලුත්වා ආවට ගන්න හිතෙන්නේ නැහැ..:no: