Best Soldering Iron?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan hondata soldering wena pattama solderin iron ekak ganna oona..
    Kohomada mona widiytada thiyenne? Thuda hiini wennath ooni.. watt ganak thiyenawane hariyana.. poddak e gana wisthara kiyapnko..
    Honda ekak ganna ona bn ganna eke..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    iron eka wagee ma lead ekath hoda ekak ganin ban.100W wagee ekak ganna ethakota case eka aduyi ceramic bit ekak thiyana 60/40 lead ekak ganna 0.8mm wagee hodayi good luck aduma 60W ekakwath ganna :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට නම් Goot Japanese එකක් ගන්න රුපියල් 1500ක් වගේ වෙන්නෙ
    සෙරමික් බිට් එකක් තියන එකක් ගත්තා නම් හරි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට 25w-35w වගේ එකක් ඇති
     
    මචන් ලොකු වොට් ගනන් වල ඒවයින් ඉලෙක්ට්‍රොනික් පාට්ස් ඩැමේජ් වෙනවා
    ඉලෙක්ට්‍රොනික් වැඩ වලට නම් 40w අඩු ඒවා තමයි රෙකමන්ඩඩ්
    ලොකු වොට් ගනන් වල ඒවා ගන්නෙ ලොකු වයර්, ලොකු තහඩු තියන උපකරන වගේ ඒවා පාස්සන්න
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට නම් Goot Japanese එකක් ගන්න රුපියල් 1500ක් වගේ වෙන්නෙ
    සෙරමික් බිට් එකක් තියන එකක් ගත්තා නම් හරි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට 25w-35w වගේ එකක් ඇති

    :yes::yes::yes:
    ape workshop eke issra idan thiyenne goot thamai.
    habai podi podi godak use wenne naththan normal ewath shape.

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මම නම් දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා බන් චයිනීස් එකක්, ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකෙන් 500ට ගත්තෙ.. තාම නියමෙට වැඩ :P
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    iron eka wagee ma lead ekath hoda ekak ganin ban.100W wagee ekak ganna ethakota case eka aduyi ceramic bit ekak thiyana 60/40 lead ekak ganna 0.8mm wagee hodayi good luck aduma 60W ekakwath ganna :)

    electronic walata 100W ? :oo::eek: components damage wenawa.
    60W ekath wedi. electrical wage nikanma wire solder karanna ehema nam kamak ne.

    30W - 40W wage ekak ganna. hoda ekak oni nam temperature control karanna puluwan ekak balanna.
    leaded solder use karanawa nam 60/40 with flux core solder ekak balanna.
    lead free nam requirement walata match wena solder ekak ganna.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    goot කියල ජපන් එකක් තියෙනවා 40w එකක් 1200 විතර වෙයි.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    electronic walata 100W ? :oo::eek: components damage wenawa.
    60W ekath wedi. electrical wage nikanma wire solder karanna ehema nam kamak ne.

    30W - 40W wage ekak ganna. hoda ekak oni nam temperature control karanna puluwan ekak balanna.
    leaded solder use karanawa nam 60/40 with flux core solder ekak balanna.
    lead free nam requirement walata match wena solder ekak ganna.

    amathaka una,api use karanne tq95 ekak.100 electronic walata wadiyi all round walata hodayi nththam quic heat ekak gaththanam hri
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    amathaka una,api use karanne tq95 ekak.100 electronic walata wadiyi all round walata hodayi nththam quic heat ekak gaththanam hri

    11.gif
    ah, oke 2 level puluwan ne