Best Soldering Iron?

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් හොට ගන් එකක් ගනින් පොඩ්ඩක් ගාන වැඩි එත් උබට එස්සරහට වැදගත් වෙඉ ටෙම්පෙචර් එක කොන්රෝල් කරන්නත් පුළුවන් ඕන සයිස් එකක් බිට් මාරු කරන්නත් පුළුවන්
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    iron eka wagee ma lead ekath hoda ekak ganin ban.100W wagee ekak ganna ethakota case eka aduyi ceramic bit ekak thiyana 60/40 lead ekak ganna 0.8mm wagee hodayi good luck aduma 60W ekakwath ganna :)

    100W එක වැඩි නැද්ද බන්?:sorry: 60W එකත් පට්ට විදිහට රත්වෙනවනේ!!