හොද එකෙක් කියල නම් නෑ. ඔක්කොම පක්කු.
හැබැයි JR ගත්තොත් පොර වික්ටෝරියා ජලාසය සහ වෙනත් ව්‍යාපෘති ලංකාවට නය නොවී ගත්තා.
ප්‍රේමදාස ඇගලුම් කර්මාන්තශාලා ටිකවත් පටන් ගත්තා. හැබැයි උගේ පාලන කාලයේ කොල්ලෝ මැරුවා.
මයිනගේ එකම හොදේ යුද්දේ ඉවර කරන්න මූලිකත්වය ගත්ත ජනාධිපති වීම. හැබැයි ඉන් පස්සෙ වැඩකට නැති ප්‍රොජෙක්ට් වලට නය අරන් කොමිස් ගහලා රට කාපු බල්ලා නිසා අර ක්‍රෙඩිට් එකත් ඌට දෙන්න හිතෙන්නෙ නෑ.