BEST SUB-WOOFER EDIFIER ??

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    sub-woofer එකක් ගන්න මේ දවස්වල පන දාගෙන හොයනවා අන්තිමට මෙන්න මේක පොඩ්ඩක් හිතට වැදුන මේක පාවිච්චි කරපු උන් ඉන්නවද ?

    EDIFIER DA5000 PRO 5.1
    da5100-1_87b4bb4f-ef7e-44d3-9da5-fdd7253b2a47.jpg

    http://www.edifier.com/int/en/speakers/da5100-5.1-surround




    වෙන හොඳ එකක් තියෙනවනම් කියන්නකෝ 25ක් විතර තමයි බජට් එක


    නැත්තන් මේකක් හොඳද ?
    2016-09-04.jpg
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න මන් ගෙනාව Edifier 5.1 DA 5000 එකක් පින්තූර ටිකක් පස්සේ දාන්නම්
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    Am having the same model. Overall worth for the money. But with the time i got an issue with front volume control panel. Those not working now. But i dont mind since am having the remote control :D .