reliability rav4. comfort/style kia sportage/sorento. xtrail epa leda
RAV 4 පාර්ට්ස් ගන්න තැනක් දන්නවද බං, මගෙත් 2nd gen එකක් තියෙන්නෙ, ලමයි 2නෙක් ඉන්න ගැනියෙක් නඩත්තු කරන ගාන යනවා මෙක මෙන්ටෙන් කරන්න ගියාම,
ඒත් මේකෙ සැප / පිකප් එක එක්ක දෙන්න හිතෙන්නෙත් නැ බං, තැනිතලාවෙදි නම් Grace එකකට උනත් ලේසියෙන් RAV overtake කරන්න පුලුවන්,
ඒත් කන්දක වාහන දෙක තුනක් overtake කරන්න පුලුවන් RAV එකෙන් බය නැතුව, වාහනේට හරියනම 2,000 එන්ජිමක් තියෙන්නෙ, කම්මැලි නැ ගමනක් යන්න,
ගොඩක් 121 එකේ පාර්ට්ස්මත් හරියනවා බං, ඒත් ගොඩක් උන් RAV4 කියපු ගමන් බඩු නැ කියනවා, ගොඩක් අඩුවෙන් තියෙන වාහනයක් නිසා, විශෙසයෙන්ම බොඩි පාර්ට්ස් නම් හොයාගන්න අමාරුයි. මගෙ එකේ fender mirror / 3rd mirror එක කැඩිලා දැන් මාස 6 ක් විතර තාම හොයාගන්න නැ, කම්පැනි නම් තියෙනවා 35 ක්Etchara ganan wenna bene bn toyota parts.mona parts da balanne
ගොඩක් 121 එකේ පාර්ට්ස්මත් හරියනවා බං, ඒත් ගොඩක් උන් RAV4 කියපු ගමන් බඩු නැ කියනවා, ගොඩක් අඩුවෙන් තියෙන වාහනයක් නිසා, විශෙසයෙන්ම බොඩි පාර්ට්ස් නම් හොයාගන්න අමාරුයි. මගෙ එකේ fender mirror / 3rd mirror එක කැඩිලා දැන් මාස 6 ක් විතර තාම හොයාගන්න නැ, කම්පැනි නම් තියෙනවා 35 ක්

MG or Vezel 2014/15?
Clutch seen එක ලක්ශ පහයි ගානක් යනවා කම්පැනි දැම්මා නම්, ඒත් පිටින් ලක්ශ දෙකට අඩුවෙන් කරගන්න පුලුවන්,MG thamai.
Vezel 14/15 gannawa nam ready cash thawa 6laks athe thiya ganna.
dual clutch seen eka enawa machan.