හොඳ tea bags brand එකක් suggest කරන්න පුළුවන් ද කට්ටිය try කරල තියෙන? Ginger, cinnamon, lemon වගෙ flavoured එකක් නම් වඩා හොඳයි
මේක try කරා. හොදයි. හැබැයි මේක හොයාගන්න හෙන ගේමක් දුන්නා,food city, keels, glomark ඔය හෙන තැන් ගොඩක බලල අන්තිමට odel එකෙ තිබිල ගත්තේ. සීනි දාන්නෙ නැතුවද බිව්වෙ.dilma ginger and honey![]()
මිංචි නිකංම blend කරල බොනවද? නැත්තං දෙහි වගෙ මොනවහරි mix කරලද?Mint , bipan, tea walata wada hondai
Dilmah mint tea එක ගන්න තැනක් කියන්න පුළුවන් ද? ඕක හොයන්න ගියාම ලේසි නැDilmah mint
English Breakfast
Earl Grey (not for everyone)
Keels cargills Arpico thunema dakala tiyenawa.Dilmah mint tea එක ගන්න තැනක් කියන්න පුළුවන් ද? ඕක හොයන්න ගියාම ලේසි නැ
------ Post added on Oct 7, 2025 at 10:05 AM
Yes,තේ වතු තියෙන එකෙක් සහ දළු දෙන නිසා ෆැක්ටරි එකෙන්ම තේ කුඩු අරන් බොන එකෙක් විදිහට දෙයක් කියන්නම්,
හොද නමක් තියෙන තේ කොළ විතරක් බීපල්ලා, ඔය අඩුකුලේ නම් වලින් තියෙන ඒවාට ඩයි වර්ග සහ රස කාරක දාලා හදන හැටි දැක්කොත් උබලා ජීවිතේට තේ බොන්නේ නෑ..
ගෙලිඔය වැලිගල්ල පැත්තේ අතුල්වල ඉන්න මුස්ලිම් උන් ගෘහ නිෂ්පාදන විදිහට ඕවා කරනවා ඩස්ට් අඩුවට අරන් ගිහින්. බොරු නම් ඒ පැත්තේ ඉන්න එකෙක්ගෙන් අහපල්ලා
ඒත් කඩේ නම තියන තේ ත් ඩයි බං.තේ වතු තියෙන එකෙක් සහ දළු දෙන නිසා ෆැක්ටරි එකෙන්ම තේ කුඩු අරන් බොන එකෙක් විදිහට දෙයක් කියන්නම්,