Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best TV Show ever made!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Friends (1994-2004)

එළකිරියේ ගොඩ දෙනෙක් සමහර විට මේක බලල ඇති. බලල නැති අය ඉන්නවා නම් මෙහෙ වරෙල්ලා.

1994 ආපු TV show එකක් කීවම මමත් මුලින් අදි මදි කලා බලන්න. එත් මචන්ලා මොන TV show එක බලල තිබ්බත් වැඩක් නෑ මේක බලල නැත්තන්. Comedy, Romance ගණයට වැටෙන මේක IMDB වල 9.0 වගේ ඉතා ඉහල අගයක් අරගෙන තියනවා. 1994 tv show එකක් හින්ද මේක බලද්දී අපිව අපේ පොඩි කාලෙටත් අරන් යනවා මචන්ලා. 2004න් පස්සේ ආව How I met your mother, Big Bang Theory වගේ tv shows friends copy කරල හදපුව. මේකේ සමහර episodes වල jokes වලට මම pause කරල හිනා වෙලා තියන වාර ගාන අනන්තයි. Friends බලල තියන කෙනෙක් ඉන්නවා නම් අහන්න ආසම එක character මොකක්ද කියල. එකක් කියන්න බෑ මචන්ලා. ඒ තරම් සාර්ථක නිර්මාණයක්. season 10ම එක වගේම ලස්සනයි. එක වගේම රස විදින්න පුලුවන්. IMDB වල 9ක් අරන් තියෙන්නේ ඉතින් නිකන් වෙන්න බෑනේ.

බලල නැති අය අනිවා බලන්න. ඒවගේම බලද්දි uncut version එක download කරල බලන්න.

[QUOTE="pancha88, post: 18766288, member: 543385"] [SIZE="5"][B]Friends (1994-2004)[/B][/SIZE] [IMG]http://imageshack.com/a/img540/2917/7Uq5aq.png[/IMG] [SIZE="4"][B]එළකිරියේ ගොඩ දෙනෙක් සමහර විට මේක බලල ඇති. බලල නැති අය ඉන්නවා නම් මෙහෙ වරෙල්ලා. 1994 ආපු TV show එකක් කීවම මමත් මුලින් අදි මදි කලා බලන්න. එත් මචන්ලා මොන TV show එක බලල තිබ්බත් වැඩක් නෑ මේක බලල නැත්තන්. Comedy, Romance ගණයට වැටෙන මේක IMDB වල 9.0 වගේ ඉතා ඉහල අගයක් අරගෙන තියනවා. 1994 tv show එකක් හින්ද මේක බලද්දී අපිව අපේ පොඩි කාලෙටත් අරන් යනවා මචන්ලා. 2004න් පස්සේ ආව How I met your mother, Big Bang Theory වගේ tv shows friends copy කරල හදපුව. මේකේ සමහර episodes වල jokes වලට මම pause කරල හිනා වෙලා තියන වාර ගාන අනන්තයි.:rofl::rofl: Friends බලල තියන කෙනෙක් ඉන්නවා නම් අහන්න ආසම එක character මොකක්ද කියල. එකක් කියන්න බෑ මචන්ලා.:rolleyes::rolleyes: ඒ තරම් සාර්ථක නිර්මාණයක්. season 10ම එක වගේම ලස්සනයි. එක වගේම රස විදින්න පුලුවන්. IMDB වල 9ක් අරන් තියෙන්නේ ඉතින් නිකන් වෙන්න බෑනේ. බලල නැති අය අනිවා බලන්න. ඒවගේම බලද්දි uncut version එක download කරල බලන්න.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom