Best TV Show ever made!!

pancha88

Member
Jul 30, 2015
168
15
0
Friends (1994-2004)

7Uq5aq.png


එළකිරියේ ගොඩ දෙනෙක් සමහර විට මේක බලල ඇති. බලල නැති අය ඉන්නවා නම් මෙහෙ වරෙල්ලා.

1994 ආපු TV show එකක් කීවම මමත් මුලින් අදි මදි කලා බලන්න. එත් මචන්ලා මොන TV show එක බලල තිබ්බත් වැඩක් නෑ මේක බලල නැත්තන්. Comedy, Romance ගණයට වැටෙන මේක IMDB වල 9.0 වගේ ඉතා ඉහල අගයක් අරගෙන තියනවා. 1994 tv show එකක් හින්ද මේක බලද්දී අපිව අපේ පොඩි කාලෙටත් අරන් යනවා මචන්ලා. 2004න් පස්සේ ආව How I met your mother, Big Bang Theory වගේ tv shows friends copy කරල හදපුව. මේකේ සමහර episodes වල jokes වලට මම pause කරල හිනා වෙලා තියන වාර ගාන අනන්තයි.:rofl::rofl: Friends බලල තියන කෙනෙක් ඉන්නවා නම් අහන්න ආසම එක character මොකක්ද කියල. එකක් කියන්න බෑ මචන්ලා.:rolleyes::rolleyes: ඒ තරම් සාර්ථක නිර්මාණයක්. season 10ම එක වගේම ලස්සනයි. එක වගේම රස විදින්න පුලුවන්. IMDB වල 9ක් අරන් තියෙන්නේ ඉතින් නිකන් වෙන්න බෑනේ.

බලල නැති අය අනිවා බලන්න. ඒවගේම බලද්දි uncut version එක download කරල බලන්න.
 

pancha88

Member
Jul 30, 2015
168
15
0
Mokakda ban "uncut version" eka kiyanne? Man season 10ma baluwa

Mulinma awe uncut version eka machan..ita passe 720p br rip eka awa. Dan hama thanama wage thiyenne eka. Eka machan 20 minutes walata wage cap karala thiyenne..uncut version eka 22-30 minutes wage thiynawa..godak hoda kali ayin karala thiynawa ban 720p rip eke :no:..mama nam eh hindama hd nathath uncut eka baluwe..
 

pancha88

Member
Jul 30, 2015
168
15
0
friends nam balala nehe, eth how i met your mother nam baluwa, eka nam ela

Math how i met your mother balala thama friends baluwe. How i met your mother ela. Habai friends baluwama how i met your mother mokakda kiyala hithei ubata. Barney wage 6k inne friends eke