Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best UPS For Pc
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

650 UPS නම් ගන්න එපා මචො, කිසිම තේරුමක් නැති වැඩක්, ඔයාගෙ මැශින් එකට ඒක හොදටම මදි, ඉතින් වෙන්නෙ බැට්රි එකේන් උපරිඅ ඇම්පියර් ගානක් අදිනවා, ඒකෙන් වෙන්නෙ බැට්රි එකේ ආයුකාලට හොදටම අඩු වෙනවා.

අනිත් දේ UPS එක Hard USe කරනවා නම් අනිවාර්යෙන්ම අවුරුද්දකට පාරක් බැට්රි එක දාන්න වෙනවා,

මම නම් සාමනය Computer එකකට රෙකමන්ට් කරන්නෙ අඩුම 1.2 එකක්,

ඒවගෙත් කරන්ට් එක battery එකටයි, Grid එකටයි මාරු වෙද්දි, ඔකු කැපැසිටර්ස් නැති උපකරන ආයේ ඕෆ් ඔන් වෙනවා.

ඒ ලෙඩෙන් ගැලවෙන්න නම් අනිවර්යෙන් Online UPS එකක් ගන්න ඕන, ඒවා අනිත් ඒවට ව්ඩා ටිකක් ගනන්,

පුලුවන් කමක් තියෙනවා නම් 3KV Online UPS එකක් ගන්න Display එකක් එක්ක, 50+ වෙයි, ඒත් ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. 1.2 Kva එකකින් Hi end machine එකක් උපරිම වැඩ කරන්නෙ විනාඩි 20 ට අඩුවෙන්, සාමන්‍ය 3 kv එකක් නම් ඔන්ලයින් ප්ලේ කර කර ඉද්දි එක රවුන්ඩ් එකක් ඉවර කරනකල් බැකප් එකක් දෙයි,

Sound System, Routers Dual Display setup එකක් උනත්.

[QUOTE="K_ZONE, post: 23339920, member: 207562"] [CENTER][SIZE="3"]650 UPS නම් ගන්න එපා මචො, කිසිම තේරුමක් නැති වැඩක්, ඔයාගෙ මැශින් එකට ඒක හොදටම මදි, ඉතින් වෙන්නෙ බැට්රි එකේන් උපරිඅ ඇම්පියර් ගානක් අදිනවා, ඒකෙන් වෙන්නෙ බැට්රි එකේ ආයුකාලට හොදටම අඩු වෙනවා. අනිත් දේ UPS එක Hard USe කරනවා නම් අනිවාර්යෙන්ම අවුරුද්දකට පාරක් බැට්රි එක දාන්න වෙනවා, මම නම් සාමනය Computer එකකට රෙකමන්ට් කරන්නෙ අඩුම 1.2 එකක්, ඒවගෙත් කරන්ට් එක battery එකටයි, Grid එකටයි මාරු වෙද්දි, ඔකු කැපැසිටර්ස් නැති උපකරන ආයේ ඕෆ් ඔන් වෙනවා. ඒ ලෙඩෙන් ගැලවෙන්න නම් අනිවර්යෙන් Online UPS එකක් ගන්න ඕන, ඒවා අනිත් ඒවට ව්ඩා ටිකක් ගනන්, පුලුවන් කමක් තියෙනවා නම් 3KV Online UPS එකක් ගන්න Display එකක් එක්ක, 50+ වෙයි, ඒත් ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. 1.2 Kva එකකින් Hi end machine එකක් උපරිම වැඩ කරන්නෙ විනාඩි 20 ට අඩුවෙන්, සාමන්‍ය 3 kv එකක් නම් ඔන්ලයින් ප්ලේ කර කර ඉද්දි එක රවුන්ඩ් එකක් ඉවර කරනකල් බැකප් එකක් දෙයි, Sound System, Routers Dual Display setup එකක් උනත්.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom