I use Etisalat Student Package
Rs.999 - 10GB
dawase ona welawaka use karanna puluwanda machan.kohenda ganna puluwan meka




මේක මචන් දැන් මේ විදියටම දෙන්නේ නෑ කියලා එකෙක් කිව්වා. දැන් රෑ දවල් limited විදියටලු දෙන්නේ. මගේ එකේ නම් එහෙම නෑ.
Dialog Rs.699 - 5GB එක දාගනින්. Rs.699 කියන්නේ 699 විතරමයි. වෙන VAT බදු අරවා මේවා නෑ. ඒ මදිවට prepaid. මාසයක් වලංගුයි.![]()



slt adsl 512kbps unlimited package.. no idea about the rent for the internet.. for everything including peotv it's close to 4000

I use Etisalat Student Package
Rs.999 - 10GB


hutch eke offer ekak yanawa mey dawas wala.. ara mega download 15GB ekata...15GB anytime + 30 GB for off peak time.. tht means after 12 mid night... rs 1700.. da kohedo wenneth.. dawas 45 validity period ekak as i think.. check the site and see![]()