crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම වෛරස් ගාඩ් දාලා දාලා දාලා දාලා දාලා දාලා අන්තිමේ Bitdefender එක තමා හරි ගියේ.. හැබැයි Memory එක නම් ටිකක් වැඩියෙන් Use වෙනවා.. Kaspersky අලුත් එකේ නම් Memory Usage එක සෑහෙන්න අඩුයි.. ඉස්සර එව්වයෙ හම්බානෙක Memory Usage එක වැඩියි..