RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Nord සුපිරි

    මම Nord subscription එක ගත්ත පහුගිය දවස් වල ට්‍රැවල් කරද්දී. mac එකේ ඕක දාලා එපා උනා. VPN off කරාම නෙට් යන්නෙ නැතුව ගියා. නෙට් එකේ බැලුවම හැමතැනම කියලා තිබුනේ kill switch එක නිසා කියලා. ඒත් මම kill switch active කරලා තිබුනේ නැහැ. උන්ගේ ඇප්ප් එක OS එක හෙනමට pollute කරන පාටක් තමයි පෙනුනේ, threat protection, adblock වගේ එක එක features දාන්න ගිහින්.

    අවුල්ම සීන් එක එහෙම මුලු OS එකම pollute කරන ඇප් එකක් වෙලත් හරි හමන් uninstaller එකක් දෙන්නෙ නැහැ. උන්ගේ FAQ එකේ බැලුවම තියෙන්නෙ ඇපල් එකෙන් publish කරලා තියෙන page එකකට ලින්ක් එකක්. ඇපල් page එකේ කියල තියෙන්නෙ සාමාන්‍ය mac app එකක් uninstall කරන විදිය (.app ෆයිල් එක trash එකට දාන්න කියලා). එහෙම කරලා ඕකෙන් install කරපු ඒවා වලින් 5%ක් වත් අයින් වෙයි කියලා හිතන්න බැහැ. ඊටපස්සේ එහෙ මෙහෙ හොයද්දි හම්බුනා උන්ගේ installer එක ආයෙත් බාල එකේ තියෙන .pkg file එක xar -xf ගහල extract කරාම ඒක අස්සේ තියෙනවලු pre-install script එකක්. ඒකෙන් තමයි උන් කලින් version remove ක‍රන්නෙ. ඕක run කරලා තමයි අන්තිමට ඔක්කොම ලට්ට පට්ට ටික අයින් කරගත්තෙ.

    පස්සේ මම උන්ගේ site එකේ ලොග් වෙලා account එක delete කරන්න බැලුවම එහෙම option එකක් නැහැ. සෑහෙන්න කාලෙකින් දැක්කෙ user account delete කරන්න දෙන්නෙ නැති service එකක්. උන්ට mail දාල තමයි account එක delete කෙරෙව්වෙත්.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,630
    25,535
    113
    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png
     
    • Like
    Reactions: uajanath

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම Nord subscription එක ගත්ත පහුගිය දවස් වල ට්‍රැවල් කරද්දී. mac එකේ ඕක දාලා එපා උනා. VPN off කරාම නෙට් යන්නෙ නැතුව ගියා. නෙට් එකේ බැලුවම හැමතැනම කියලා තිබුනේ kill switch එක නිසා කියලා. ඒත් මම kill switch active කරලා තිබුනේ නැහැ. උන්ගේ ඇප්ප් එක OS එක හෙනමට pollute කරන පාටක් තමයි පෙනුනේ, threat protection, adblock වගේ එක එක features දාන්න ගිහින්.

    අවුල්ම සීන් එක එහෙම මුලු OS එකම pollute කරන ඇප් එකක් වෙලත් හරි හමන් uninstaller එකක් දෙන්නෙ නැහැ. උන්ගේ FAQ එකේ බැලුවම තියෙන්නෙ ඇපල් එකෙන් publish කරලා තියෙන page එකකට ලින්ක් එකක්. ඇපල් page එකේ කියල තියෙන්නෙ සාමාන්‍ය mac app එකක් uninstall කරන විදිය (.app ෆයිල් එක trash එකට දාන්න කියලා). එහෙම කරලා ඕකෙන් install කරපු ඒවා වලින් 5%ක් වත් අයින් වෙයි කියලා හිතන්න බැහැ. ඊටපස්සේ එහෙ මෙහෙ හොයද්දි හම්බුනා උන්ගේ installer එක ආයෙත් බාල එකේ තියෙන .pkg file එක xar -xf ගහල extract කරාම ඒක අස්සේ තියෙනවලු pre-install script එකක්. ඒකෙන් තමයි උන් කලින් version remove ක‍රන්නෙ. ඕක run කරලා තමයි අන්තිමට ඔක්කොම ලට්ට පට්ට ටික අයින් කරගත්තෙ.

    පස්සේ මම උන්ගේ site එකේ ලොග් වෙලා account එක delete කරන්න බැලුවම එහෙම option එකක් නැහැ. සෑහෙන්න කාලෙකින් දැක්කෙ user account delete කරන්න දෙන්නෙ නැති service එකක්. උන්ට mail දාල තමයි account එක delete කෙරෙව්වෙත්.
    අපෝ බන් ඔච්චර චාටර් එකක් නම් මම කෑවේ නැ. මම windows වල ඕක පාවිච්චි කරා අව්රුදු තුන හතරක්. කිසිදාක කිසිම අවුලක් අවේ නම් නැ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    vpn ekakin api karanne ban gdak welawata country eka change kraganna ekai IP eka hide karaganna ekai ne basic

    ithin e option tika arenna anith baila nam wadak na neda aththatama un features godak add krala thiyanwa nord eke epa wenawa ehma unama

    Octohide kiyala vpn ekak set una eka patta smooth wada supper, habai pc walata na ekai aula android, ios, huawei hamorny OS only

    cross platform wada karana ekak ganna onene ekai

    Surfshark
    PIA

    hndai kyala hithenawa

    munge ban epama wenne,, auto renewal ekata payment detail ad wenawa ban. ehema nathuwa one time ganna widihak thibba nm maru

    subscription off kroth man htanne premium eka ain wenawa,

    Proton තමයි 😎
    thama use karanawada pc da / phone da ?
    අපෝ බන් ඔච්චර චාටර් එකක් නම් මම කෑවේ නැ. මම windows වල ඕක පාවිච්චි කරා අව්රුදු තුන හතරක්. කිසිදාක කිසිම අවුලක් අවේ නම් නැ.
    thama use karanwada

    auto renewal off karanna barida subscription cancel wenne nathuwa
    ------ Post added on Feb 3, 2025 at 1:01 AM
     
    • Like
    Reactions: RandomGuy