astrin

Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    මේකෙම කෙනෙක්ගෙන් අහගෙන ඔරකල් එකේ ෆ්‍රී ඉන්ස්ටන්ට් එකේ VPN එකත් එක්ක ඇඩ්ගාර්ඩ් දාගත්ත , යකෝ මේන්න ස්පීඩ් එක 5 ගුනයකින් වගේ වැඩි වෙල , isp ලගෙ රවුටින්ග් නන් අන්තිමයි මට පේන විදියට ලංකාවෙ , මේ ටෙස්ට් එක හච් එකක් එක්ක කලේ .

    මගේ ඩවුන්ලෝඩ් ටස්ට් එකේ රිසල්ට්

    12 Mbps ↓ with VPN

    2.5 Mbps ↓ no vpn
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,796
    13,614
    113
    🤍
    මේකෙම කෙනෙක්ගෙන් අහගෙන ඔරකල් එකේ ෆ්‍රී ඉන්ස්ටන්ට් එකේ VPN එකත් එක්ක ඇඩ්ගාර්ඩ් දාගත්ත , යකෝ මේන්න ස්පීඩ් එක 5 ගුනයකින් වගේ වැඩි වෙල , isp ලගෙ රවුටින්ග් නන් අන්තිමයි මට පේන විදියට ලංකාවෙ , මේ ටෙස්ට් එක හච් එකක් එක්ක කලේ .

    මගේ ඩවුන්ලෝඩ් ටස්ට් එකේ රිසල්ට්

    12 Mbps ↓ with VPN

    2.5 Mbps ↓ no vpn
    karana widiha kiyanna
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    UoM.lk ping eka keeyd kiyala balala daanna puluwand.

    VPN on karalai off karalai
    mn dnm bn

    වැඩක් නැහැ එක රියල් ස්පීඩ් නොවෙයි බන්.
    රියල් තමා මම එහෙම වෙන්න පුළුවන් කියල විස්වාසකලේ නෑ කලින්. මම ඔක්කොම හොයලා මේක දැම්මේ , මට ටයිප් කරන්න කම්ම්ලි මම හොයාගත්තා දේවල්
    ------ Post added on Aug 25, 2026 at 5:18 PM
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    Could be this speed for your VPN server not to your local pc. ISP should not rate limiting by IP addresses they definitely do for your user ID or account ID. Even your IP change your user id or account id does not change. So rate limit is still there. Here you are seeing the test result for the download speed for the VPN server.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    UoM.lk ping eka keeyd kiyala balala daanna puluwand.

    VPN on karalai off karalai
    මේකට පින්ග් කරන්න බෑ ddos ප්‍රොටෙක්ශන් එකක් තියනව , පොර්ට් 80 විතරෛ ඕපන්

    Could be this speed for your VPN server not to your local pc. ISP should not rate limiting by IP addresses they definitely do for your user ID or account ID. Even your IP change your user id or account id does not change. So rate limit is still there. Here you are seeing the test result for the download speed for the VPN server.
    නැ නෑ බං මම ඕක දන්නව මම එහෙම නෙම්‍යි ටෙස්ට් කරෙ
    ------ Post added on Aug 25, 2026 at 5:57 PM
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    Ea කොහොමද ban ea
    මම ටිකක් හෙවුව ඕක එතකොට දැනගන්න හම්බුන විදියට ලෝකල් isp ඩේට සෙන්ටර් ගොඩක් ට්‍රෆික් වෙනව ඩ්න්ස් එක පවා රවුටින් හොයාගන්න බැරුව හරියට හැබැයි ඉතින් ඔරකල් , ගූගල් , ඇමසන් වගේ එකක අපි ඉන්ස්ටන්ට් එකක් ගහල ඒකට ටනල් කරාම අපේ පින්ග් එක ගොඩක් අඩුවෙනව ඊට පස්සෙ ලොකල් අයි එස් පි වගේ නෙමෙයි ඒව හොද ට්‍රැෆික් එකක් කන්ට්‍රොල් කරන ඉන්ෆස්ට්ක්චර් එක හැදිල තියන නිසා උන් ඉක්මනට ට්‍රැෆික් එක හැන්ඩ්ල් කරගන්නව ඔහොම ත්මා ස්පීඩ් එක වැඩි වෙන්නෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    මම ටිකක් හෙවුව ඕක එතකොට දැනගන්න හම්බුන විදියට ලෝකල් isp ඩේට සෙන්ටර් ගොඩක් ට්‍රෆික් වෙනව ඩ්න්ස් එක පවා රවුටින් හොයාගන්න බැරුව හරියට හැබැයි ඉතින් ඔරකල් , ගූගල් , ඇමසන් වගේ එකක අපි ඉන්ස්ටන්ට් එකක් ගහල ඒකට ටනල් කරාම අපේ පින්ග් එක ගොඩක් අඩුවෙනව ඊට පස්සෙ ලොකල් අයි එස් පි වගේ නෙමෙයි ඒව හොද ට්‍රැෆික් එකක් කන්ට්‍රොල් කරන ඉන්ෆස්ට්ක්චර් එක හැදිල තියන නිසා උන් ඉක්මනට ට්‍රැෆික් එක හැන්ඩ්ල් කරගන්නව ඔහොම ත්මා ස්පීඩ් එක වැඩි වෙන්නෙ
    No Brain Cat GIF