මොනවගේ ෆිල්ටරයක්ද?
කිවුල් වතුර පිරිසිදු කරන්නද, මඩ පාට වතුර පිරිසිදු කරන්නද? නැත්නම් කෙමිකල් මිශ්‍ර වතුර පිරිසිදු කරන්නද?
Reverse Osmosis Filter එකක් ගනින්. ගාණ ටිකක් වැඩියි. 40ක් 50ක් වගේ වෙනවා. හැබැයි ඉතින් වතුර ශුවර්. එකේ අවුට්ලට් එකක් තියෙනවා මොන විදියෙන් වත් විස බීජ අයින් කරන්න බැරි වතුර එලියට යවන්න.
