Water filter scam

Electrolysis karala minissu baya karala filter vikunana un ubalage paththatath awad
1000171465.jpg

1000171461.jpg
 

senkadagala raja

Active member
  • Nov 1, 2025
    333
    193
    43
    අපේත් ආවා.aqua life එකෙන්.අපි වතුර බොන්නෙ ලිදෙන් උන් ගත්තා ලිදෙන් වතුර එකක් ඊටපස්සේ ඒකට දැම්මා කලුපාට ගැජට් එකක්.ඊටපස්සේ අපේ වතුර එකේ කලුපාට වගේ සීන් එකක් ආවා.අපිට කඩෙන් වතුර බෝතලයක් ගෙන්න කියුවා aqua අයගේම ඒ වතුර එකට අර device එක දැම්මම ඒ වතුරේ කිසිම අවුලක් නෑ.ඉතින් අපේ අය ගත්තා ඒක
     
    • Haha
    Reactions: Bitter Truth

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113

    Digital Water Quality Tester එකක් අරං බලපං
    රු 1000ක් විතර වෙන්නේ​