Best way to make money....online

Amygdala

Member
Sep 17, 2010
72
0
0
There's no instant way to make money online

but you can make money on the stock market by getting valuable information from online!

visit www.stockinfo.lk for good information and news about colombo stock exchange!

can get advice from stockbrokers for free

go sign up@!!:lol:
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
paperad162x27cmfinal.jpg
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
This ad is published by the SEC (Securities & Exchange Commission of Sri Lanka) advising general public how to invest in shares, how to select your stock broker and also about unit trusts as to safeguard investors from bogus and illegal advisers and web sites.
 

kwurohana

Member
Nov 23, 2012
158
1
0
නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්.:love::love::love:

පියවර 1.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න.

https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/

ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න.


111jbs.png




පියවර 2.

greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්.
ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න.


http://userscripts.org/scripts/show/154256

මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න.

222rz.png





පියවර 3.

හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න.
එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න

මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්.

http://www.probux.com/?r=kwurohana

333mb.png



පියවර 4.

පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න.



444pz.png



පියවර 5.



555fhn.png



create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එක ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.