Best way to store Data?? ( For Some Years )

TK Bandara

Junior member
  • Oct 7, 2022
    90
    113
    18
    අමාරුවෙන් හොයාගෙන බාපු දේවල් අවුරුදු ගාණක් යනකල් Store කරලා
    තියන්න හොඳම විදිහ මොකක්ද ? DVD or Cloud ???? 500GB wage
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    DVD හෝ hard/ ssd drives වගේ දෙයක් තමයි
    නිකමට හිතපන්කෝ cloud providerගේ data center එකක් NUKE කරොත්
    සොම්බිලා ආවොත්, global power outage එකකදි හිකිස්නේ :baffled:
    internet නැති වුණත් access කරන්න පුලුවන් අර වගේ hard copies තියෙද්දි
     
    TK Bandara

    Junior member
  • Oct 7, 2022
    90
    113
    18
    DVD හෝ hard/ ssd drives වගේ දෙයක් තමයි
    නිකමට හිතපන්කෝ cloud providerගේ data center එකක් NUKE කරොත්
    සොම්බිලා ආවොත්, global power outage එකකදි හිකිස්නේ :baffled:
    internet නැති වුණත් access කරන්න පුලුවන් අර වගේ hard copies තියෙද්දි
    sira. cloud risky bn. DVD or Hard/SSD Your opinion??? less risky
     
    • Like
    Reactions: RottenCOLT

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    AWS Cold Storage

    Freezing Cold Weather GIF
     
    • Love
    Reactions: TK Bandara