Betelgeuse
Betelguese නැත්තං α Orionis තාරකාව තවත් වර්ශ 1000 ක් ඇතුලතදී නියතවශයෙන්ම 2 මට්ටමේ සුපර්නෝවා පිපුරුක් සමග දැවී විනාසවන බව තාරකා විද්‍යාඥයන් පවසති. හෙට දිනයේ එය සිදු උනොත් පෘථිවියේ සිට ආලෝක වර්ශ 600 ඈතින් පිහිටි මෙය තවත් සූර්යයකු සේ රාත්‍රීකාලයේ දිස්විය හැකිය. මේම තාරකාවට ප්‍රථිවියේ සිටින ජීවීන්ට කිසිදු හානියක් නොකලහැකි නමුත් 2012 ලෝක විනාශයේ එක සාධයක් හැටියට මේක විග්රහ කරන ලදි. එයට හේතුව මේය යෝධ තාරකාවක් (Supergiant) වීම නිසාය. මුලදී මෙයින් ගැමා කිරණවිහිදුවා එමගින් ප්‍රථිවියේ වායුගෝලය අයනීකරණය(Ionizing) වීම නිසා ජීවීන් වඳවී හැකිබව පවසන ලදි .මෙයද කාලයකට පෙර අපගේ සූර්යයා වැනිතරුවක් වී ඇති බව එහි ස්කන්ධයෙන් (Solar Mass) පෙනේ. දැනට සොයාගෙන ඇති දත්ත අනුව විශ්වයේ ඇති තරු අතර වඩාත්ම දිලිසෙන(Magnitude) 9 වෙනිතරුව මෙයයි.
මෙවැනි ප්‍රපංච(Phenomena) කිසි දිනක ජ්යෝතිශ්යයෙන් මාර්ගයෙන් දැනගත නොහැකි බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.
Last edited: