Beware:: KINDERJOY Do not Give to ur kid

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් මේ කතාව ඇත්තද? මගේ දුවට වයස අවුරුදු තුනයි. කන්න වැඩියෙන්ම කැමති මේ කින්ඩ ජොයිස් කියන චොක්ලට් එක. මම මෙහෙ ඉදලත් යවනවා. ෆුඩ් සිටි එකෙත් පේන්නම තියලා තියෙනවා. බඩු ගන්න ගියාම දුව පැනලා ඉස්සරවෙලාම ගන්නේ මේ චොක්ලට් එකලු. මේ සිද්දිය ඇත්ත නම් කොහොමද බන් මේක නතර කරන්නේ? දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් වයසකුත් නෙවෙයි. එහෙම කියලා දැන් මේක දෙන්නත් බයයි... ගොඩක් ස්තූති මේ දේ දැනුවත් කරාට:(
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මචන් මේ කතාව ඇත්තද? මගේ දුවට වයස අවුරුදු තුනයි. කන්න වැඩියෙන්ම කැමති මේ කින්ඩ ජොයිස් කියන චොක්ලට් එක. මම මෙහෙ ඉදලත් යවනවා. ෆුඩ් සිටි එකෙත් පේන්නම තියලා තියෙනවා. බඩු ගන්න ගියාම දුව පැනලා ඉස්සරවෙලාම ගන්නේ මේ චොක්ලට් එකලු. මේ සිද්දිය ඇත්ත නම් කොහොමද බන් මේක නතර කරන්නේ? දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් වයසකුත් නෙවෙයි. එහෙම කියලා දැන් මේක දෙන්නත් බයයි... ගොඩක් ස්තූති මේ දේ දැනුවත් කරාට:(
    ගොඩක් බබාල මේක කන්නෙ මේකෙ තියෙන chocolate කන්න ආසාවට නෙවෙයි. මේකෙ තියෙන ලස්සනයි, පොඩි චුට්ටං සෙල්ලම් බඩුවට තියෙන ආසාවටයි. company කාරයො පුංචි එවුන් ගෙ තියෙන ආසාව market කරල පොඩි එව්න් ව බිල්ලට තියනව.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ගොඩක් බබාල මේක කන්නෙ මේකෙ තියෙන chocolate කන්න ආසාවට නෙවෙයි. මේකෙ තියෙන ලස්සනයි, පොඩි චුට්ටං සෙල්ලම් බඩුවට තියෙන ආසාවටයි. company කාරයො පුංචි එවුන් ගෙ තියෙන ආසාව market කරල පොඩි එව්න් ව බිල්ලට තියනව.

    :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් මේ කතාව ඇත්තද? මගේ දුවට වයස අවුරුදු තුනයි. කන්න වැඩියෙන්ම කැමති මේ කින්ඩ ජොයිස් කියන චොක්ලට් එක. මම මෙහෙ ඉදලත් යවනවා. ෆුඩ් සිටි එකෙත් පේන්නම තියලා තියෙනවා. බඩු ගන්න ගියාම දුව පැනලා ඉස්සරවෙලාම ගන්නේ මේ චොක්ලට් එකලු. මේ සිද්දිය ඇත්ත නම් කොහොමද බන් මේක නතර කරන්නේ? දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් වයසකුත් නෙවෙයි. එහෙම කියලා දැන් මේක දෙන්නත් බයයි... ගොඩක් ස්තූති මේ දේ දැනුවත් කරාට:(
    HOAX mchn.

    A hoax circulating on the internet claims that children’s chocolate candy, Kinder Joy contains a wax coating which is also used in Styrofoam containers that may cause cancer. This claim is misleading and completely inaccurate. Many chocolate products, chewing gum. and cheese contain food-grade paraffin wax to give them a shiny finish and help them remain solid at room temperature but paraffin wax is not linked to cancer and Styrofoam containers do not contain wax.

    There is no evidence to suggest the paraffin wax additive in chocolate, including the wax allegedly in Kinder Joy chocolate causes cancer. This wax is approved by the FDA as edible and has been used as an additive in various foods for decades. Paraffin wax is also non-digestible, which causes it to pass through the body without being broken down.

    It is unclear if Kinder Joy products contain this paraffin wax additive, the listed ingredients for this chocolate treat include sugar, skimmed milk powder, vegetable fats, hazelnuts, whole milk powder, wheat flour, fat-reduced cocoa, semi-bitter chocolade, butter fat, emulsifier lecithin, wheat starch, sunflower oil, dried protein, vanillin, sodium hydrogen carbonate (baking agent), ammonium carbonat, and salt. Wax is not listed as a Kinder Joy ingredient; However, wax may not always be listed as an ingredient on product labels.

    There is also no credible evidence to support any links between wax consumption and cancer. As previously mentioned, this wax is approved by the Federal Drug Administration and other health organizations.
    If you see a post on your Facebook news feed that says “KINDER JOY contains wax coating which is also used in Styrofoam containers” it is likely that your friend has been duped by this hoax. This hoax is certainly false.

    http://phishlist.com/hoax-kinder-jo...g-which-is-also-used-in-styrofoam-containers/
    http://www.hoax-slayer.com/kinder-joy-wax-coating-cancer-warning-hoax.shtml
     
    ෙහාද වුනත් නරක වුනත් රස වුනත් අාස වුනත් ලමයින්ට ඔය දහජරාවල් කවන්න ඒපා..:growl:.ෙවල් තුනට ෙහාදට ඒලවළු මාළු මස් කරෝල හාල්මැස්ෙසා් ධාන්‍ය මැල්ලුමි අැට වර්ග උදේට කැද රතු කැකුලු ස්භාවික පලතුරැ බාර්ලි සවි..etc.. ස්භාවික ෙපා්ශ්‍යදායි ෙද්වල්වලට පුරැදු කරන්න ඔිනා...අතිරේක ෙරා්ල්ස් පැටිස් අාහාර පාන් බටර් චිස් පාට බිම වගේ ෙද්වල් දිීම අගුනයි..:no:.ෙකාස් ෙදල් ෙපාෙලාස් රතු කැකුලු කන්න දිලා ලමයා නියම සිංහල නිරෝගි ෙයා්ධ උස මහත් ශක්තිමත් ෙකාන්ද පන අැති ලමයි කරන්න ඔිනා..දැන් ඉන්න සමහර ෙකල්ලන්ට ලමයින්ට මිනිස්සුන්ට ෙහාද නිරෝගි ෙකස් කලබලවල් පවා නැහැ..ඒ්කට ෙහාදට මැල්ලුමි කන්න ඔිනා..පංච කල්්‍යානි බින්දුව..:baffled:ඒ්කට මාෙකෝ සැලුන් පදුරක් ගානේ:P, ෙකාල්ෙලා් ඉන්නවා හත් අවුරැදදකින් කලා නැහැ වගේ...:dull:රස ෙද්වල් අගුනයි..ගුන ෙද්වල් රස ෙනාවුනත් ගුනයි...වැඩිහිටි අපි ත්,ලමයි රසට ලස්සනට අැදෙනවා:(...ඔය පිට රට ජරාවල්, ක්‍රම, කෑම ලමයින්ට ගුණ නැහැ..ඔිවා වස විස..අයිස් ක්‍රිමි වගේ ෙද්වල් ෙවනුවට පලතුරැ ෙදන්න.රස නැති ගුන කෑම ලමයින්ට රවටලා හරි රස විදියට හදලා ෙදන්න ඔිනා..:yes: සිංහල ස්භාවික කෑම කමු.ෙපාලව පය ගහලා ජිවත් ෙවමු...:yes::)

    ෙකස් කලබලවල් පවා නැහැ. :shocked::shocked::shocked::shocked::shocked:

    මචන් උඹත් ඔය කියාපු ජාති හොඳට කාලා හරියට සිංහල ටයිප් කරන්න පුරුදු වෙයන්.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් ලමයි ඕකට ආස ඕකේ දෙන සෙල්ලම් බඩු වලට පෙලක් උන් චොකලට් එක කන්නෙත් නෑ......සෙල්ලමට තමා ගන්නේ :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිටසක්වලයා සැරි;17859417 said:
    ෙකස් කලබලවල් පවා නැහැ. :shocked::shocked::shocked::shocked::shocked:

    මචන් උඹත් ඔය කියාපු ජාති හොඳට කාලා හරියට සිංහල ටයිප් කරන්න පුරුදු වෙයන්.

    :lol::lol::lol::lol::lol:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    රස වුනත් අාස වුනත් ලස්සන වුනත් ලමයින්ට ඔය ෙපෙන හැම දහජරාවල් කවන්න යන්න ඒපා..:growl:.ෙවල් තුනට ෙහාදට ඒලවළු මාළු මස් කරෝල හාල්මැස්ෙසා් ධාන්‍ය මැල්ලුමි අැට වර්ග උදේට කැද රතු කැකුලු ස්භාවික පලතුරැ බාර්ලි සවි..etc.. ස්භාවික ෙපා්ශ්‍යදායි ෙද්වල්වලට පුරැදු කරන්න ඔිනා...අතිරේක ෙරා්ල්ස් පැටිස් අාහාර පාන් බටර් චිස් පාට බිම වගේ ෙද්වල් දිීම අගුනයි..:no:.ෙකාස් ෙදල් ෙපාෙලාස් රතු කැකුලු කන්න දිලා ලමයා නියම සිංහල නිරෝගි ෙයා්ධ උස මහත් ශක්තිමත් ෙකාන්ද පන අැති ලමයි කරන්න ඔිනා..දැන් ඉන්න සමහර ෙකල්ලන්ට ලමයින්ට මිනිස්සුන්ට ෙහාද නිරෝගි ෙකස් කලබක්වත් නැහැ..දුබුරැ පාට ෙවචිච.. ඩයි කරපුවා තමා..ඒ්කට ෙහාදට මැල්ලුමි කන්න ඔිනා.. පංච කල්්‍යානියට බින්දුව තමයි.. ජරා කැම ගත්තාම..:baffled:ඒ්කට මාෙකෝ සැලුන් පදුරක් ගානේ:P, ෙකාල්ෙලා් ඉන්නවා හත් අවුරැදදකින් කලා නැහැ වගේ හැවාරලා වගේ...ජරා කැම කලා අරක්කු බිලා...:dull:රස ෙද්වල් අගුනයි..ගුන ෙද්වල් රස ෙනාවුනත් ගුනයි...වැඩිහිටි තරැන අපි ත්,ලමයි රසට ලස්සනට අැදෙනවා:(...ඔය පිට රට හැම ජරාවල්, ක්‍රම, කෑම ලමයින්ට ගුණ නැහැ..ඔිවා වස විස..අයිස් ක්‍රිමි වගේ ෙද්වල් ෙවනුවට පලතුරැ ෙදන්න.රස නැති ගුන කෑම ලමයින්ට රවටලා හරි රස විදියට හදලා ෙදන්න ඔිනා..:yes: සිංහල ස්වභාවික කෑම නිතරම කමු ...ෙපාලව පය ගහලා ජිවත් ෙවමු...:yes::)
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    පිටසක්වලයා සැරි;17859417 said:
    ෙකස් කලබලවල් පවා නැහැ. :shocked::shocked::shocked::shocked::shocked:

    මචන් උඹත් ඔය කියාපු ජාති හොඳට කාලා හරියට සිංහල ටයිප් කරන්න පුරුදු වෙයන්.

    Yes sir.. Thanks....මට ටයිපින් පුරැදු නැහැ මචං.. අනික ටයිප් කරනෙකාට අකුරැවල අවුලක් ඒනවා...කලබලේට වැරදුනා..මම තාම පුරැදු ෙවනවා...වැරද්ද හරි ගැස්සුවා...තව වැරදි තියනවද...වාක්‍ය තේරෙනවනේ...:confused:

    වැරදි ෙවනවා තමයි...මැරනකමිම වැරදි හදාගෙන තමා ගමන යන්ෙන් ෙන්ද....ෙපාඩි වැරදිමක් වුනේ..අැතිවෙනකමි හිනාවෙන්න...:lol:වැටෙනවා නැගිටිනවා...:yes:නැගිටින්න ඉගනගන්නවා තාම අපි..:Dවැරදි සිදුවෙනවා වැරදි හදා ගනනවා....
    :yes:

    අනික අපේ අමිමා අපිට ජරා කැම පුරැදු කෙලේ නැහැ ..
    .ෙපාෂ්‍යදායි අාහාර ගත්තාම ලස්සන..පංච කල්‍යාන ලැබෙනවා...ඔය සැලුන් ගානේ යන්න අවශ්‍ය නැහැ..ෙමාෙල සුද්ද කරගන්න තැනක් තමා නැත්ෙත්.. ඔය මම කිවිව ගුණ කැම ඔක්ෙකාම ගන්නවා තමයි..:yes: ෙහාදට සිංහල ලියන්න කියන්න පුලුවන් ටයිපින් බැරිවුනාට:rolleyes:.....අනික සිංහල භාෂාවත් අපි කටපාඩමි කෙලේ නැහැ...ගිරවි වගේ... දැන් කාලේ සිංහල ටයිප් කරනවා තියා හරියට කතාකරන්න ලියන්න දන්ෙන නැති..සින්දුවක් පවා හදන්න බැරි අයනේ දැන් ඉන්ෙන්...අමුතු භාෂාවක් තමයි දැන් තියෙන්ෙන්...දැන් සින්දු අහන්නත් බැහැ..සිංහල භාෂාව කනවා...වස කැමත් කනවා.. කනගාටුයි...:sorry:ඒ්කට ඉස්සර කාලේ... :)...දැන් තරැන පරමිපරාව ඉවරයි..විනාසයි...වැරදි හදාගන්න පුලුවන් දැන් වුනත් ප්‍රමාද නැහැ...අැත්ත පිලිගන්න..යථාර්තය ෙත්රැමි ගමු...ඔයත් හරියට කථාකරන්න ඉගනගන්න... ගුණ කැම කලා...:yes:

    වැරදි හැදුවට...

    Thanks...:yes:ගුණ ෙපාෂ්‍යදායි අාහාරයි අපි ගන්ෙන්...:yes:
     
    Last edited:
    Yes sir.. Thanks....මට ටයිපින් පුරැදු නැහැ මචං.. අනික ටයිප් කරනෙකාට අකුරැවල අවුලක් ඒනවා...කලබලේට වැරදුනා..මම තාම පුරැදු ෙවනවා...වැරද්ද හරි ගැස්සුවා...තව වැරදි තියනවද...වාක්‍ය තේරෙනවනේ...:confused:

    වැරදි ෙවනවා තමයි...මැරනකමිම වැරදි හදාගෙන තමා ගමන යන්ෙන් ෙන්ද....ෙපාඩි වැරදිමක් වුනේ..අැතිවෙනකමි හිනාවෙන්න...:lol:වැටෙනවා නැගිටිනවා...:yes:නැගිටින්න ඉගනගන්නවා තාම අපි..:Dවැරදි සිදුවෙනවා වැරදි හදා ගනනවා....
    :yes:

    අනික අපේ අමිමා අපිට ජරා කැම පුරැදු කෙල් නැහැ ..
    .ෙපාෂ්‍යදායි අාහාර ගත්තාම ලස්සන..පංච කල්‍යාන ලැබෙනවා...ඔය සැලුන් ගානේ යන්න අවශ්‍ය නැහැ..ෙමාෙල් සුද්ද කරගන්න තැනක් තමා නැත්ෙත්.. ඔය මම කිවිව ගුණ කැම ඔක්ෙකාම ගන්නවා තමයි..:yes: ෙහාදට සිංහල ලියන්න කියන්න පුලුවන් ටයිපින් බැරිවුනාට:rolleyes:.....අනික සිංහල භාෂාවත් අපි කටපාඩමි කෙලේ නැහැ...ගිරවි වගේ... දැන් කාලේ සිංහල ටයිප් කරනවා තියා හරියට කතාකරන්න ලියන්න දන්ෙන නැති..සින්දුවක් පවා හදන්න බැරි අයනේ දැන් ඉන්ෙන්...අමුතු භාෂාවක් තමයි දැන් තියෙන්ෙන්...දැන් සින්දු අහන්නත් බැහැ..සිංහල භාෂාව කනවා...වස කැමත් කනවා.. කනගාටුයි...:sorry:ඒ්කට ඉස්සර කාලේ... :)...දැන් තරැන පරමිපරාව ඉවරයි..විනාසයි...වැරදි හදාගන්න පුලුවන් දැන් වුනත් ප්‍රමාද නැහැ...අැත්ත පිලිගන්න..යථාර්තය ෙත්රැමි ගමු...ඔයත් හරියට කථාකරන්න ඉගනගන්න... ගුණ කැම කලා...:yes:

    වැරදි හැදුවට...

    Thanks...:yes:ගුණ ෙපාෂ්‍යදායි අාහාරයි අපි ගන්ෙන්...:yes:

    සොරි බන් ආතල් එකට එහෙම කමන්ට් කලේ.අනික මට සර් කියන්න එපා බන් විලි ලැජ්ජාවේ බෑ.උබ මට වඩා වැඩිමල් වෙන්නත් ඇති.මට වඩා උගත් වෙන්නත් ඇති.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    පිටසක්වලයා සැරි;17859712 said:
    සොරි බන් ආතල් එකට එහෙම කමන්ට් කලේ.අනික මට සර් කියන්න එපා බන් විලි ලැජ්ජාවේ බෑ.උබ මට වඩා වැඩිමල් වෙන්නත් ඇති.මට වඩා උගත් වෙන්නත් ඇති.

    emoticons-3d-planetamsn.com.br-316.jpg
    ඒකට කමක් නැහැ සහෝ...ඒ්ක අමතක කරන්න ...:sorry::):cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :(