රනුල් මෝටර්ස් කටුවාවල, බොරලැස්ගමුව.
මුන් මහ වංචා කාරයෝ. බයික් විකුනන්න දාල තියෙන හැම එකකම මීටර් කරකවල. මල කඩ උඩින් කලු පේන්ට් ස්ප්‍රේ කරල. කලර් බර්න් වෙච්ච තැන් එක්ක බැලුවම හොදටම තේරෙනව. ගන්නනම් එපා මේ වගේ පල් හොරුන්ගෙන් බයික්.
මේ පස්සෙ බලද්දී නෝට් වෙච්ච එකක්.
මේ පෙබරවාරි 12 දාපු බයික් ඇඩ් එක.
මේ මාර්තු 13 ඒ බයික් එකටම දාපු ඇඩ් එක.
කොහේ බැලුවත් පට්ට හොරුනේ බන් ලංකාවේ ඉන්නේ. නෙදකින්.

. දන්නවනේ සීනි දැම්මම මොකද වෙන්නෙ කියල. මීටරේ කරකවන එක කොහොමත් උන් කරනවා. මම මගේ FZ එක අළුතින්මයි ගත්තෙ. ඒත් මම යාළුවෙක්ට බයික් එකක් බලලා අරන් දුන්නා. සේරම පදිරි ටික චෙක් කරලා ගත්තෙ. ඌට මම බයික් එකේ ගානින් 15,000ක් විතර අඩු කරා බයික් එකේ අඩුපාඩු කියලා. ඌ දැන් ඒක හොඳට හදාගෙන පාවිච්චි කරනවා. ගොඩක් හොයල බලන්න 2nd hand එකක් ගත්දි. 
ජෙනරේෂන් 2ක් 3ක් යද්දි තමයි බහින්නෙ. 