Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beware one of sri lanka proposal marriage websites
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බොරුවක්වත්, ආතල් එකට දාපු එකක් වත් නෙමේ. සෑහෙන්න වගකීමෙන් කියන දෙයක්.

proposal marriage හොයන්න තියෙන ලංකාවේ මුල්ම වෙබ් අඩවි කීපයෙන්. එකක ඇඩ්මින් හෙන දරුනු පුද්ගලයෙක්

මිනිහ එහෙම එකෙක් කියල කියන්නවත් බෑ.

පොර උගේම සයිට් එකේ පලවෙන ගෑනුන්ගේ ඇඩ්ස්වලන් තොරතුරු අරන් වෙනත්ම ඒ ඇඩ් දැකල තොරතුරු හොයාගත්ත කෙනෙක් විදියට හොයන් ගිහින් සම්බන්දකන් පටන් අරන් ඒ ගෑනුන්ගෙන් සල්ලි සහ ගන්න පුලුවන් හැම දේම අරන් ඒ ගෑනි අනාතත් කරල තමයි නවතින්නේ.

මේ මනුස්සය ජීවත්වෙන්නේ එක ප්රදේෂයක. නමුත් දිනපතා වැඩට යනව කියල ඈත ප්රදේෂයක ඔෆිස් එකක් අටවගෙන තමයි මේක කරන් යන්නේ.

අඩුම තරමේ මුගේ ගෑනි, ගෙදර උන් වත් දන්නෑ මූ සල්ලි හොයන්නේ කොහොමද කියල. ඒ හැමෝම හිතන් ඉන්නේ මූ ගෙදර උන්ට කියල තියෙන ජොබ් එකට යනව කියල.

මූ ඇඩ්වලිනුත් මාර විදියට හොයනව.

මට මේක සෙට් උනේ මම අදුරන අක්ක කෙනෙක්ට උන කේස් එකක් නිසා. මුගෙන් ගැලවීමක්ම නැති තැන තමයි මම හොයල බැලුවෙ. එතකොට තමයි මගේ වැඩ කිඩ දාල මුගේ විස්තර හොයාගත්තේ.

පස්සේ තර්ජනය කරල නවත්තගත්තේ  පොලිසි ගිහින් චාටර් වෙන්න වෙලාවක් නෑනේ.

මූ මම දැක්ක හෙනම ගුප්ත එකෙක්. මොකද මුගේ විස්තර වල එකකට එකක් සම්බන්දයක් නෑ. හෙනම ඇම්ඩෙක්. ට්රේස් කරන්න ගෙන ගේමක් දෙන්න උනා.

උබලගෙ දන්න කියන අයටත් ඕවට ඇඩ්ස් දාන කොට පරිස්සම්වෙන්න කියපන්. මහ විකුර්ති යක්කු ඉන්නේ දැන්.

අර අක්කට නම්බර් එක මාරු කරන්නත් උනා. මූ ෆෝන් නම්බර් බර ගානකින් ගන්නව. මූට සිම් බරගානක් තියෙනව වගේ. අනිවා ඒවත් අරන් ඇත්තේ ෆේක් අයිඩී වලට.

දැන් ඒ අක්ක බයේ ඉන්නේ ගෙදර ඇඩ්සර් එක තියෙන නිසා. ඒව වෙනස්කරන්න කියලද?

හැබැයි කැරිය ආපහු හැමිනෙන්න ආවොත් කෙලවලම අරිනව

[QUOTE="Amith Indika Thennakoon, post: 21742752, member: 563039"] [COLOR="Red"][SIZE="4"]මේක බොරුවක්වත්, ආතල් එකට දාපු එකක් වත් නෙමේ. සෑහෙන්න වගකීමෙන් කියන දෙයක්. proposal marriage හොයන්න තියෙන ලංකාවේ මුල්ම වෙබ් අඩවි කීපයෙන්. එකක ඇඩ්මින් හෙන දරුනු පුද්ගලයෙක් මිනිහ එහෙම එකෙක් කියල කියන්නවත් බෑ. පොර උගේම සයිට් එකේ පලවෙන ගෑනුන්ගේ ඇඩ්ස්වලන් තොරතුරු අරන් වෙනත්ම ඒ ඇඩ් දැකල තොරතුරු හොයාගත්ත කෙනෙක් විදියට හොයන් ගිහින් සම්බන්දකන් පටන් අරන් ඒ ගෑනුන්ගෙන් සල්ලි සහ ගන්න පුලුවන් හැම දේම අරන් ඒ ගෑනි අනාතත් කරල තමයි නවතින්නේ. මේ මනුස්සය ජීවත්වෙන්නේ එක ප්රදේෂයක. නමුත් දිනපතා වැඩට යනව කියල ඈත ප්රදේෂයක ඔෆිස් එකක් අටවගෙන තමයි මේක කරන් යන්නේ. අඩුම තරමේ මුගේ ගෑනි, ගෙදර උන් වත් දන්නෑ මූ සල්ලි හොයන්නේ කොහොමද කියල. ඒ හැමෝම හිතන් ඉන්නේ මූ ගෙදර උන්ට කියල තියෙන ජොබ් එකට යනව කියල. මූ ඇඩ්වලිනුත් මාර විදියට හොයනව. මට මේක සෙට් උනේ මම අදුරන අක්ක කෙනෙක්ට උන කේස් එකක් නිසා. මුගෙන් ගැලවීමක්ම නැති තැන තමයි මම හොයල බැලුවෙ. එතකොට තමයි මගේ වැඩ කිඩ දාල මුගේ විස්තර හොයාගත්තේ. පස්සේ තර්ජනය කරල නවත්තගත්තේ :frown: පොලිසි ගිහින් චාටර් වෙන්න වෙලාවක් නෑනේ. මූ මම දැක්ක හෙනම ගුප්ත එකෙක්. මොකද මුගේ විස්තර වල එකකට එකක් සම්බන්දයක් නෑ. හෙනම ඇම්ඩෙක්. ට්රේස් කරන්න ගෙන ගේමක් දෙන්න උනා. උබලගෙ දන්න කියන අයටත් ඕවට ඇඩ්ස් දාන කොට පරිස්සම්වෙන්න කියපන්. මහ විකුර්ති යක්කු ඉන්නේ දැන්. :no::dull: අර අක්කට නම්බර් එක මාරු කරන්නත් උනා. මූ ෆෝන් නම්බර් බර ගානකින් ගන්නව. මූට සිම් බරගානක් තියෙනව වගේ. අනිවා ඒවත් අරන් ඇත්තේ ෆේක් අයිඩී වලට. :dull::no: දැන් ඒ අක්ක බයේ ඉන්නේ ගෙදර ඇඩ්සර් එක තියෙන නිසා. ඒව වෙනස්කරන්න කියලද? :no: හැබැයි කැරිය ආපහු හැමිනෙන්න ආවොත් කෙලවලම අරිනව :angry::angry::angry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom