වේප් තහනම් උනත් නැතත් මටනම් අව්ලක් නෑ මචන් මොකද මම වේප් යූස් කරලා නෑ. .
හැබැයි මම දුම්කොල සමාගම ගැන ඒකෙ බලය ගැනනම් හොදට දන්නවා. .
මම දකින්නේ සිගරට් වලට විකල්පයක් දෙන එක හොද දෙයක් විදියට. .
Tobacco එකට වාසියක් එන්න නම් පුලුවන් මචන්.. ඕකත් නිකන් ගන්ජ වගේ, ගන්ජත් ඇත්තටම බෙහෙතක්නෙ, ඒ උනාට use වෙන්නෙ වැරදියට..

E cigarat ඇබ්බැහිකාරකයක් වෙන්න ඉඩ තියනව මචන්.. කට්ටිය School යන කාලෙ බියර් ගහ ඊට පස්සෙ School out උනාට පස්සෙ කෙලින්ම අරක්කු බොනව වගේ, E cigarat වලින් පටන් අරගෙන පස්සෙ නිකන්ම cigarat වලට මාරු වෙයි.. මෙහේ අල්ලපු ටික හදපු විදිහ දැක්කනෙ, සම්පූර්න nicotine දාල හදන්නෙ, ඒකෙන් නිකන්ම ඇබ්බැහි වෙනව බන්..




