bhawana saha yoga abhyasa sinhala ebooks tikak hoyala denawada?

Jul 14, 2014
237
32
0
bhawana saha yoga abhyasa sinhala ebooks tikak hoyala denawada? plz thiyena kawuruhari denawada

යෝග අබ්යස ගැන සිංහලෙන් ලියවුනු නිවැරදි පොත් නැහැ.යෝග ගැන නිවැරදිවම පොත් වලින් උගන්වල තියෙන්නේ ඉන්දියාවේ අයන්ගර් තුමා.එතුමාගේ හොඳ ගෝලයෙක් ලංකාවෙත් ඉන්නවා.
භාවනා නම් පටල ගන්න එපා.මොකද බුද්ධාගමේ සහ යොගා භාවනා වල ලොකු වෙනසක් තියෙනවා.
යොගා කරන ගමන් ප්‍රනයම පුරුදු කරන්න ...පස්සේ භාවනා ගැන හදාරන්න.
:yes::yes::yes:

http://www.youtube.com/channel/UChslCPqdcq7tNDfK5tp4t6A/videos

පොත් - http://thepiratebay.se/torrent/4623417/B.K.S._Iyengar_-_The_Illustrated_Light_on_Yoga

http://thepiratebay.se/search/B.K.S. Iyengar/0/99/0
 
Last edited:

newone

Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    රේවතී;17118737 said:
    යෝග අබ්යස ගැන සිංහලෙන් ලියවුනු නිවැරදි පොත් නැහැ.යෝග ගැන නිවැරදිවම පොත් වලින් උගන්වල තියෙන්නේ ඉන්දියාවේ අයන්ගර් තුමා.එතුමාගේ හොඳ ගෝලයෙක් ලංකාවෙත් ඉන්නවා.
    භාවනා නම් පටල ගන්න එපා.මොකද බුද්ධාගමේ සහ යොගා භාවනා වල ලොකු වෙනසක් තියෙනවා.
    යොගා කරන ගමන් ප්‍රනයම පුරුදු කරන්න ...පස්සේ භාවනා ගැන හදාරන්න.
    :yes::yes::yes:

    http://www.youtube.com/channel/UChslCPqdcq7tNDfK5tp4t6A/videos

    පොත් - http://thepiratebay.se/torrent/4623417/B.K.S._Iyengar_-_The_Illustrated_Light_on_Yoga

    http://thepiratebay.se/search/B.K.S. Iyengar/0/99/0
    thank you rewathi