Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bhawana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් භාවනා කරලා අත්දැකීම් තියෙනවා , දැනගැනීම පිණිස මෙහෙම සාරාංශ කරන්නම්,

උබට භාවනා කරලා ප්‍රථිපල ගන්න ඕනේ නං මුලින් ම හික්මීම පුරුදු වෙයන් , විශේෂයෙන් ම පංචශීලය අවබෝධයෙන් ආරක්ෂා කරපන් එතකොට ඒ දේ සිදු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් ධර්මය ගැන හා තමන් ගැන ගවේෂණය කරපන් විශේෂයෙන් ම හිත ගැන. ශ්‍රද්ධාව ඇති කරගනිං , නැත්තං ඔය භූත කේස්, හිත නොමග යැවීම් සිදු වෙන්න පුළුවන්.

හරි දැන් මන් ආනාපානසති භාවනාවෙන් උබට දියුණුවක් ගන්නං නොකඩවා පැය 2ක් වත් භාවනාව පුරුදු කරන්න ඕනේ.කොච්චර කාලයක් වඩන්න ඕනෙද කියන එක උබේ කෙලෙස් අඩු වැඩි වීම මත තමා තීරණය වෙන්නේ.හැබැයි භාවනාව අතරමගදී නැවැත්තුවොත් ආයේ ක්‍රමක් ක්‍රමයෙන් මුලට ම එවී.

භාවනාව වැඩෙන්නේ නැත්තං හිතට එන හිතුවිලි ගැන බලන්න හැබැයි ඒවා ගැන හිතන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා.

භාවනාව දියුණු වීගෙන එද්දී උබේ මුළු කයම හා සිතම නිදහස් වන බවක් දැනෙන්න ගන්නවා , ඒ සැපය ලෞකික කිසිම දෙයකින් මේ දක්වා නොලබූ දෙයක් කියලා තේරෙනවා. ඒ වගේම හිත පාරිශුද්ධ වෙන්න ගන්නවා, හැබැයි ඒක තාවකාලිකයි. භාවනාව නැවැත්තුවොත් පැය භාගයක් විතර ඒ නිශ්චල හිත පවතිනවා.

තව දෙයක් භාවනාවේ දියුණු අවස්තාවක් තමා ධ්‍යාන කියන්නේ. ඇතම් a ධ්‍යාන අවස්ථාවේදී දරුණු රූප පෙන්න ගන්නවා. හිතේ මැවෙන රූප හා ඒ රූප අතර ලොකු වෙනසක් තියෙනවා. තවද ඒ රූප ජීවිතයේ කවදාවත් ම නොදැකපු වීම. එතකොට අනිවාර්යෙන් ම ඒ අයට පින් අනුමෝදන් කළ යුතුය. .මේක හැමෝටම වෙන දෙයක් නෙමේ.

තවත් දෙයක් භාවනාව දියුණු වෙද්දී උබට නිදාගෙන ඉද්දී හීන control කරන්න පුළුවන්. ඒ කියන්නේ එතරම් සිහිය දියුණු වෙලා.

මතක ශක්තිය සීග්‍රයෙන් වැඩිවෙනවා, ඒ වගේ ම හිතීමේ හැකියාවත්.

කවදාවත් උබට හොරා තරහවක් හෝ ආශාවක් හෝ ඇති නොවේවි, ඒ තරම් හැගීම් පාලනය කරන්න පුළුවන්. හිත උබව පාලනය කරනවා විනා මනස හිත පාලනය කරන තැනට පත් වෙවී.

ජීවිතයේ මෙතෙක් ලැබූ ප්‍රීතිමත් ම අවස්තාව මෙය ලෙස හැගෙවී, ඒත් එකට වහල් වීමෙන් කෙලෙස් වැඩේ.

තව තියෙනවා ඉතින් මෙහෙම කියන්න අමාරුයි. අනිත් එක හිත කියන්නේ අපේ දෙයක් නෙමෙයි කියලා සිහිය තියා ගනින්

[QUOTE="praneeth.pj, post: 18686913, member: 463147"] [SIZE="4"]මචන් භාවනා කරලා අත්දැකීම් තියෙනවා , දැනගැනීම පිණිස මෙහෙම සාරාංශ කරන්නම්, උබට භාවනා කරලා ප්‍රථිපල ගන්න ඕනේ නං මුලින් ම හික්මීම පුරුදු වෙයන් , විශේෂයෙන් ම පංචශීලය අවබෝධයෙන් ආරක්ෂා කරපන් එතකොට ඒ දේ සිදු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් ධර්මය ගැන හා තමන් ගැන ගවේෂණය කරපන් විශේෂයෙන් ම හිත ගැන. ශ්‍රද්ධාව ඇති කරගනිං , නැත්තං ඔය භූත කේස්, හිත නොමග යැවීම් සිදු වෙන්න පුළුවන්. හරි දැන් මන් ආනාපානසති භාවනාවෙන් උබට දියුණුවක් ගන්නං නොකඩවා පැය 2ක් වත් භාවනාව පුරුදු කරන්න ඕනේ.කොච්චර කාලයක් වඩන්න ඕනෙද කියන එක උබේ කෙලෙස් අඩු වැඩි වීම මත තමා තීරණය වෙන්නේ.හැබැයි භාවනාව අතරමගදී නැවැත්තුවොත් ආයේ ක්‍රමක් ක්‍රමයෙන් මුලට ම එවී. භාවනාව වැඩෙන්නේ නැත්තං හිතට එන හිතුවිලි ගැන බලන්න හැබැයි ඒවා ගැන හිතන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා. භාවනාව දියුණු වීගෙන එද්දී උබේ මුළු කයම හා සිතම නිදහස් වන බවක් දැනෙන්න ගන්නවා , ඒ සැපය ලෞකික කිසිම දෙයකින් මේ දක්වා නොලබූ දෙයක් කියලා තේරෙනවා. ඒ වගේම හිත පාරිශුද්ධ වෙන්න ගන්නවා, හැබැයි ඒක තාවකාලිකයි. භාවනාව නැවැත්තුවොත් පැය භාගයක් විතර ඒ නිශ්චල හිත පවතිනවා. තව දෙයක් භාවනාවේ දියුණු අවස්තාවක් තමා ධ්‍යාන කියන්නේ. ඇතම් a ධ්‍යාන අවස්ථාවේදී දරුණු රූප පෙන්න ගන්නවා. හිතේ මැවෙන රූප හා ඒ රූප අතර ලොකු වෙනසක් තියෙනවා. තවද ඒ රූප ජීවිතයේ කවදාවත් ම නොදැකපු වීම. එතකොට අනිවාර්යෙන් ම ඒ අයට පින් අනුමෝදන් කළ යුතුය. .මේක හැමෝටම වෙන දෙයක් නෙමේ. තවත් දෙයක් භාවනාව දියුණු වෙද්දී උබට නිදාගෙන ඉද්දී හීන control කරන්න පුළුවන්. ඒ කියන්නේ එතරම් සිහිය දියුණු වෙලා. මතක ශක්තිය සීග්‍රයෙන් වැඩිවෙනවා, ඒ වගේ ම හිතීමේ හැකියාවත්. කවදාවත් උබට හොරා තරහවක් හෝ ආශාවක් හෝ ඇති නොවේවි, ඒ තරම් හැගීම් පාලනය කරන්න පුළුවන්. හිත උබව පාලනය කරනවා විනා මනස හිත පාලනය කරන තැනට පත් වෙවී. ජීවිතයේ මෙතෙක් ලැබූ ප්‍රීතිමත් ම අවස්තාව මෙය ලෙස හැගෙවී, ඒත් එකට වහල් වීමෙන් කෙලෙස් වැඩේ. තව තියෙනවා ඉතින් මෙහෙම කියන්න අමාරුයි. අනිත් එක හිත කියන්නේ අපේ දෙයක් නෙමෙයි කියලා සිහිය තියා ගනින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom