bhawana karala diyunuwak labapu aya innawada meke??
Ehema aya innawanm daanna balanna thamange paudgalika athdakim apatath denaganna


Ehema aya innawanm daanna balanna thamange paudgalika athdakim apatath denaganna








mama hithanne na ban meken ubata advice ekak hambawei kiyala
meditation karana kenekta eken godak benefits tiyanawa, meditation centers tiyanawa poddak hoyala balapan, Thummulle tiyana ara Sambuddathwa Jayanthi mandireth tiyanawa programs. Thawa pansalak tiyanawa machang mata mathaka na koheda kiyala,issara ekema nikam branch ekak wage tibba ape gewal laga pansalakath, eka nam thama tiyanawa


යකෝ භාවනා කරන එක 18+ ද?
![]()

G start gen ahala balapan ..මමත් ටික කාලයක් කළා .. මනසට අමුතු නිදහසක් දැනුන
එක සාමාන්‍ය ජිවිතේ කිසිම දෙකින් ලබන්න බැරි විදිහේ අත්දැකීමක්
පෙනුම පවා වෙනස් උනා .![]()

යකෝ භාවනා කරන එක 18+ ද?
![]()


Penuma kohomada bn wens une?
Dwasata peya kiyak wageda bhawana kare?![]()

දවසට පැය 2-3 හෝ ඊට වැඩි කාලයක් විතර භාවනා කළා බන්
උදේ පාන්දර 4-6 (හොදම වෙලාව භාවනා කරන්න )
රෑ 10 -11
වගේ
මට සැහෙන්න තරහ යනවා බන් පොඩි කලේ ඉදන් ..ඉතින් මගේ මුණ දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ ...එත් මාසයක් විතර භාවනා කලාම ප්‍රසන්න පෙනුමක් අවා ..ගොඩක් අය කිව්වා වෙනස් වෙලා කියලා ..
Mata dan aurudu 5kta withara idn ohoma thenakata yanna kemeththa thiynwa machn, eth ape paule aya ooka denagaththoth hithai mata pissu kiyala, anna eekai aula![]()
මචං ඕක big/long process එකක් හරියට apply කලේ නැත්තම් side effects එනවා.. භාවනා වර්ග තියෙනව.. සමත.. විදර්ශනා.. බුද්ධානුස්සති වගේ... ඉතින් මේ භාවනා කරන පිළිවෙලක් තියෙනව.. මේ සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ නමකගේ උපදෙස් ගන්න ඕන.. අනික කරන භාවනාව ගිහි ජිවිතේට ගැලපෙන එකක් වෙන්න ඕන... අපි උබල දන්න භාවනාව ඉතාම සරළ අවධියෙ තියෙන දෙයක් විතරයි.. නමුත් ගැබුරට යන්න පුළුවන්.. ඒත් එහෙම කරන්න කළින් උපදෙස් ගන්න එක අන්වාර්්‍යය දෙයක්... බුදුසරණයි..
Oya welawal walata ninda ynwa bn,
penuma wens una qwe
Usa wadikaragnna barida

matath wadeta bahinna sahenna uwamanawak tibba ban dan tika kalekata udadi habayi wadath ekka eka yata giya,gedara ayata therum karala deepan scene eka. Mulinma hari guidance ekak ona, patan gaththa gaman kohomath lesi na mind eka settle karaganna. Tika dawasak yanakota huru wenawa. Thummulle mama kiyapu spot eka hodayi habayi town ekaka tiyana nisa eka mata nam yanna hitha denne na,tikak durata wenna village ekaka ehema naththam kale athule wage nam niyamayi. Uba wade patan ganna hithunoth matath kiyapan