BHphotvideo එකෙන් ලැප් එකක් ගේන්න...

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    කලින් mac book එක ගැන අහපු පොස්ට් එකට රිප්ලයි කරපු අයට තෑන්ක්ස් :love::love::love:!
    macbook එකක් ගන්න අදහස වෙනස් උනා :yes:,
    ඒ වෙනුවට ASUS ROG GT15 512 ලැප් එකයි mac mini එකකුයි ගන්න බැලුවේ :-).

    මේ ලැප් එකේ RTX 2060 එන මොඩල් එකක් තියනවා, ඒක මන් ලංකාවේ හෙව්වට හම්බ උනේ නෑ. ලංකාවේ තියන්නේ gtx 1660ti එක විතරයි.(Rs 285000/=)
    BHphotovideo මෙන්න මේකේ rtx වර්ෂන් එක තියනවා ශිපින්ග් එක්ක (DHL express) 253000 lkr වගේ වෙන්නේ.

    මේකෙන් මොනාහරි ඕඩර් කරපු අය ඉන්නවද?
    ලංකාවට ආවම ටැක්ස් එකක් වදිනවද තව?
    DHL Express කුරියර සර්විස් එක හොදයිද?
    තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස් :love2: :love2:
     
    Last edited:

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    සිරාවට? ආයේ පොඩ්ඩක් බලපන් shipping හරිද කියල. ලැප් එකත් 2යි 47ක් වගේනේ. DHL රුපියල් 6000යිද ගන්නේ ?
    ලැප් එක 241457.34 lkr
    dhl express : 11152.76 lkr වෙන්නෙ.

    වෙන ශිපින්ග් මෙතඩ් තියනවා ගණන් වැඩි ඒවා.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Lankawan ganna barida poddak hari wadiyan dila.
    Unity ekat nadda

    ලංකාවේන් ගන්න තියෙනවනම් හොදයි ටිකක් වැඩි උනත්,
    unity එකේ බැලුවේ නෑ ගිහින්.
    internet දාල නෑ කව්රුත්
     
    • Like
    Reactions: The Kingslayer

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලැප් එක 241457.34 lkr
    dhl express : 11152.76 lkr වෙන්නෙ.

    වෙන ශිපින්ග් මෙතඩ් තියනවා ගණන් වැඩි ඒවා.
    අහ් එල. උබ card එකෙන් ගෙවනවනම් $1ට exchange rate වලට වැඩිය ගෙවන්න වෙනවා. tax ගහයි 10ක් විතර. budget ලැප් එකක් නම් අඩුවට shape කරගන්න පුළුවන්. ඕව නම් අමාරුවෙයි.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    thanks mate!
    බම්ප්
    ස්තූති යාලුවේ!
    Gracias amigo

    අහ් එල. උබ card එකෙන් ගෙවනවනම් $1ට exchange rate වලට වැඩිය ගෙවන්න වෙනවා. tax ගහයි 10ක් විතර. budget ලැප් එකක් නම් අඩුවට shape කරගන්න පුළුවන්. ඕව නම් අමාරුවෙයි.
    paypal වලින් ගෙව්වත් රේට් වැඩිද මචං?
    10000ක් වගේ නම් අවුලක් නෑ ඉතින්
     
    • Like
    Reactions: podi.kollo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට දන්න එකෙක් කියපල්ලා සිංහලු අපි DHL දාපුවාම ලංකාවෙ රේගුවෙන් ක්ලියර් කරන වැඩෙත් උන් කරනවද ? ඒ ටැක්ස් එකත් අල්ලලාද උන්ගෙ ගාන ගන්නෙ ? එහෙම කරලා ගෙදරටම ගේනවද ?
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මට දන්න එකෙක් කියපල්ලා සිංහලු අපි DHL දාපුවාම ලංකාවෙ රේගුවෙන් ක්ලියර් කරන වැඩෙත් උන් කරනවද ? ඒ ටැක්ස් එකත් අල්ලලාද උන්ගෙ ගාන ගන්නෙ ? එහෙම කරලා ගෙදරටම ගේනවද ?

    Matath denaganna one!
    Thanks for pointing out bro :yes: :love:
     
    • Like
    Reactions: maxtalker

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    last week B&H walin apu shipment ekak hira una customs eke.
    un use karanne DHL Express, without customs tax deposit. E hinda tamai parakku wenne.
    Gaana baluwoth 2-3k adui Amazon walata wada.(Tax gewwama)
    E unata Amazon eken gattot karadarayak natuwa gederatama enawa man danna widihata. Lagadi nam lap ekak gatte na. 2015 gatta amazon eken.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලංකාවේන් ගන්න තියෙනවනම් හොදයි ටිකක් වැඩි උනත්,
    unity එකේ බැලුවේ නෑ ගිහින්.
    internet දාල නෑ කව්රුත්
    Mama giya week eka unity ekata giya shop 2-3 mata lap ekak balnna rtx ekan ena lap tibba bn ghilla balpan podi aulkata thiynna un kiwwa widhata import limit karala nisa ikmnata iwara wenwa kiyla
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Thanks machan
    last week B&H walin apu shipment ekak hira una customs eke.
    un use karanne DHL Express, without customs tax deposit. E hinda tamai parakku wenne.
    Gaana baluwoth 2-3k adui Amazon walata wada.(Tax gewwama)
    E unata Amazon eken gattot karadarayak natuwa gederatama enawa man danna widihata. Lagadi nam lap ekak gatte na. 2015 gatta amazon eken.

    Amazon dan lankawata ship karanne na godak items,
    Ship karana ewata eyala tax eka gannawa thaama order eka daddima
    Amazon try karala balanna one.

    PS: Amazon link
    Machan amazon eken hamaba una lankawata ship karana ekak. Thanks mension karata

    Mama giya week eka unity ekata giya shop 2-3 mata lap ekak balnna rtx ekan ena lap tibba bn ghilla balpan podi aulkata thiynna un kiwwa widhata import limit karala nisa ikmnata iwara wenwa kiyla
    Anidda wage gihin balanawa machan, Lankawen gaddi 3k paninawanam therumak na
     
    • Like
    Reactions: D_Mad

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    Amazon dan lankawata ship karanne na godak items,
    Ship karana ewata eyala tax eka gannawa thaama order eka daddima
    Amazon try karala balanna one

    ela bn. B&H danna epa. ubata bank statement gannai DHL call karannai kale nasthi wenawa. Amazon ship karanawa samanyen $500ta wadi ewata shipping gewwata paduwak na. Math touch eke inne ada release wena RTX 3000 card ekak ganna.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ela bn. B&H danna epa. ubata bank statement gannai DHL call karannai kale nasthi wenawa. Amazon ship karanawa samanyen $500ta wadi ewata shipping gewwata paduwak na. Math touch eke inne ada release wena RTX 3000 card ekak ganna.

    Amazon eke balan iddi stock iwara una bn. aye stock dana dawasakuth na

    metropolitan eke tiyenawa
    Dan gihin baluwa Metropolitan link 409,000lkr bn
    padui e ganata
     
    • Like
    Reactions: D_Mad