BHphotvideo එකෙන් ලැප් එකක් ගේන්න...

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ryzen 4000 series එකත් එක්ක බලපුවම current gen intel ලැපක් ගන්න එක තේරුමක් නෑ බං. උඹේ intended usage එක දන් නැතුව specific recommendation එකක් දෙන්නනම් බෑ, ඒත් ryzen 4900H/4800H Zephyrus එක හොඳ all rounder ලැපක්.
    amazon order කරද්දි හොඳට බලහන් amazon එකෙන්ද fulfill වෙන්නෙ කියලා, නැත්තම් ඕක ship වෙන්නෙ සෙලර්ගෙන්, එහෙම වුණොත් බොහෝ දුරට උඹට මෙහෙදි tax ගෙවන්න වෙයි (ටැක්ස් එක 5%-10% අතර ගාණක්)
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    RTX bump guyss.., yko mehema seen ekak dananwanm math amazon gennawa oii,, sak.. ekata ekak laabayineh bn..
     
    • Like
    Reactions: D_Mad

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    b&h hoda site ekak mchn and badu quality ,usa badune ,custom clear karanna yana gana nm danna , dhl samnyen dawas 5/6n badu eno , danna widihata unma clear karaka genat deno , egana ubata gewanna wei unta.b&h trusted site ekak no issue ♥️
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Hackintosh compatibility eka hinda intel ekak baluwe bn
    Ryzen walata hackintosh danna ba ne?
    naththan ryzen patta
    අෆ්ෆා එහෙනන් ඉතින් නිල් බලකායම තමා නේද. කෝකටත් මේ subreddit එක ටිකක් චෙක් කරලා බලහන්, හිටපු ගමන් හොඳ deals වැටෙනවා https://reddit.com/r/LaptopDeals/
     
    • Love
    Reactions: Gedara_haraka

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    RTX bump guyss.., yko mehema seen ekak dananwanm math amazon gennawa oii,, sak.. ekata ekak laabayineh bn..
    Duka thama pren
    b&h hoda site ekak mchn and badu quality ,usa badune ,custom clear karanna yana gana nm danna , dhl samnyen dawas 5/6n badu eno , danna widihata unma clear karaka genat deno , egana ubata gewanna wei unta.b&h trusted site ekak no issue ♥

    amazon eken gennana eka tikak labayi wage bn. thanks for the reply!
    DHL Express service eka nam patta. item eka ath dekenma baba wage denne Benz eken awilla <3 :D excellent service habai ganan expensive
    Thanks machan reply ekata!
    Is bnh trusted site?
    The have some reputation
    Huawei matebook D 15 හොඳ නැද්ද??
    Huawei ekak nam baluwema na bn
    B U M P Brooooooooo
    thanks brother
    අෆ්ෆා එහෙනන් ඉතින් නිල් බලකායම තමා නේද. කෝකටත් මේ subreddit එක ටිකක් චෙක් කරලා බලහන්, හිටපු ගමන් හොඳ deals වැටෙනවා https://reddit.com/r/LaptopDeals/
    E subreddit eka ahuwela thibune na kalin. Thanks machan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    ඔච්චර ගණන් වල ඒවා online ගෙනැල්ලා මොනවා හරි ප්‍රශ්නයකදි වොරන්ටි ක්ලෙම් කරගන්න පුළුවන් ද කියලා හොයලා බලන්න. මොකෝ දැන් එන ගොඩක් බඩු ඇරුද්දෙන් දෙකෙන් Repair කරන්න වෙනවා . ගොඩක් ලංකාවට online ගෙන්වන බඩු වොරන්ටි ක්ලෙන් කරන්න බැරි නිසා kadunoth හදන්න ඕනේ නැත්නම් විසි කරන්න තමා වෙන්නේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    DHL එකේ import tax කියලා හෙන ගානක් ගන්නවා බං. පොඩ්ඩක් හොයලා බලලා හිටියනම් හරි.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    DHL එකෙන් ගේනවා නම් අනිවා ටැක්ස් වදිනවා. ගෙවන්න ලෑස්තිබ්වෙලා හිටහන්. නැත්නම් අදුරන එකෙක් ඉන්නවා නම් කලින් කියලා තියහන්. එතොට ටැක්ස් නැතුව ගත්තැහැකි නේ.
     
    • Like
    Reactions: D_Mad