Bhuthan wage Country ekakata yanna lesi da?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    (1) බුතානෙන් පිට උන්ට පුරවැසිකම් දෙන්නේ නැහැ. ලංකාවෙත් දෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ. ඉස්සර කාලේ ඉඳන් එහෙ හිටපු නේපාල ජතිකයෝන්ව එළවලා තියෙනවා. සමහරු තවම සරණාගත කඳවුරු වල.

    (2) කොහොම හරි ගියා කියමුකෝ. බුතානේ පට්ටම සම්ප්‍රදායික ගතානුගතික රටක්. බුතානේ දියුණුව අතින් ලංකාවට වැඩිය සැහෙන පල්ලෙහා ඉන්නේ. ඉතින් කබල රස්නෙයි කියලා ලිපට පනිනවා වගේ දෙයක් තමයි එහෙ යන එක.
     
    • Like
    Reactions: tha123