Bianca Censori

Becca99

Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    බලපන් කළුවො මේකි ඇදන් ඇවිත් තියෙන එක. Kanye කියන්නෙ මොළේ අමාරු කාරයෙක් , ඒකටම හරියන බඩ්ඩකුත් සෙට් වෙලා දැන්.
    1000002522c4acd05791cb00f9.jpg
    100000252553db224fc2048c85.jpg
    100000252748e39f0081ab57e4.jpg
    10000025326276e5d5143ac8da.jpg


    Dress revealing moment :-
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    බලපන් කළුවො මේකි ඇදන් ඇවිත් තියෙන එක. Kanye කියන්නෙ මොළේ අමාරු කාරයෙක් , ඒකටම හරියන බඩ්ඩකුත් සෙට් වෙලා දැන්. View attachment 246075View attachment 246076View attachment 246077View attachment 246078

    Dress revealing moment :-

    ඕකගෙ මොලේ හොඳ නෑ මම හිතන්නෙ. ගෑනිට Exhibitionism සීන් එකක් තියෙනවා වගේ.

    මුන්ව invite නොකරඩ කොහෙඩ ඇවිල්ලා තියෙන්නෙ. එලෙව්වා කියලා තමා කියන්නෙ.
     
    • Like
    Reactions: Becca99

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    බොරු කියන්න ඕනෙ නෑනෙ මොනව උනත් පට්ට ලස්සනයි. මමනන් කියන්නෙ ඕවා normalize වෙන එක හැමෝටම හොඳයි. වැලක් ලීක් උනා කියල බෙල්ලෙ වැල දාගන්න ඕනෙ නැති තැනට එයි දවසක.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    යකෝ Cyberpunk 2077 එකේවත් නැහෙනේ මෙහෙම එව්වා 🕊️
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    මුං සාකැසම් සීන් එකේද මන්ද ඉන්නෙ 😂