Bieber Fever..!!!!! කවුද මේ ජස්ටින් බීබර්???

ජස්ටින් ගැන

  • ගීත වලට කැමතියි

    Votes: 24 53.3%
  • ගීත වලට කැමති නැ

    Votes: 5 11.1%
  • ගීත වලට කැමතියි බීබර්ට කැමති නැ

    Votes: 16 35.6%

  • Total voters
    45

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Bieber Fever..!!!!! කවුද මේ ජස්ටින් බීබර්???

    justin-bieber-my-world-2.jpg


    සම්පූර්ණ නම
    - ජස්ටින් ඩ්‍රෙව් බීබර්
    Justin Drew Bieber

    උපන්දිනය - 1994 මාර්තු එක
    උස - 5′ 5″
    පෙම්වතිය - සම්බන්දෙ පටන් අරන් තියෙන්නෙ අවුරුදු 13දි
    පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන්නෙ -
    හිනා වෙලා ඉන්න, ලස්ස්සන ඇස් තියෙන, හොද පෞර්ෂයක් තියෙන කෙනෙක්.
    ලග්නය - මීන




    ආරම්භක ගීතය වෙන්නෙ " වන් ටයිම්" one time ගීතයයි
    මේ සින්දුව 2009 දි රටවල් 30ක් පුරා එළිදැක්වුනා...

    ඊට පස්සෙ ජස්ටින් ගේ පලවෙනි ඈල්බම් එක " මයි වර්ල්ඩ්" My world ඇල්බම් එක

    ඒක 2009 දී නොවැම්බර් 17 දින එලි දැක් වුනා

    අම්මා. Pattie Mallette- sings
    තාත්තා. Jeremy Bieber- plays guitar


    ජස්ටින්ගේ අම්මට ජස්ටින්ව හම්බෙනකොට වයස අවුරුදු 18යි, තනියම සන්ගීත භාන්ඩ වාදනය කරන්න ඉගෙනගත්ත ජස්ටින්ගෙ වැඩ ප්‍රසිද්ධ වෙන්න හේතුව උනෙ එයාගෙ අම්ම එයා තමයි ජස්ටින් සින්දු කියන වීඩියො යූ ටියුබ් එකට දැම්මෙ..


    මෙන්න දැනට ජස්ටින්ගේ ස‍න්ගීත ජීවිතයේ ගමන් මග


    8230_162506862020_161886402020_3204244_2168574_n.jpg

    Family-justin-bieber-9312694-500-375.jpg


    ජස්ටින්,පියා, දෙවනි අම්මා,අනෙක් දරුවන් දෙදෙනා



    තව දන්න තොරතුරු/ පින්තූර තියෙනවානම් හරි, මේ තොරතුරු වැරදි නම් හරි කියන්න....